ජනාධිපති අතිගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ හා අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ උපදේශකත්වයෙන් ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් රුපියල් ලක්ෂ 128 ක වියදමින් ඉදිකරන ලද දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නව ගොඩනැගිල්ල ස්වදේශ කටයුතු අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මැතිතුමාගේ සුරතින් 2018 අගෝස්තු මස 02 වන දින ජනතා අයිතියට පත් කෙරිණි.

මෙම අවස්ථාවේදී සංවර්ධන නිලධාරීන් සඳහා රාජකාරී ගමන් මලු ප්‍රදානයක් ද සිදු විය.

 

 

dehiovita-01 dehiovita-02

dehiovita-03 dehiovita-04

dehiovita-05 dehiovita-06

dehiovita-07

FaLang translation system by Faboba