ගාල්ල දිස්ත්‍රික්කයට විශාල අඩුවක්ව පැවැති ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවට මුල්ගල් තැබීම කථානායක ගරු කරු ජයසූරිය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මැතිතුමාගේ සංකල්පයකට අනුව ජනාධිපති අතිගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මගපෙන්වීමෙන් ආසන 2000කින් යුතු මෙම සම්මන්ත්‍රණශාලාව ගාල්ල කදුරුදූවේ අකුරැස්ස පාර හා අධිවේගී පිවිසුම ඒකිනෙක හමුවන හතරමංහන්දිය අසළ ඉදිවෙයි.

galle 01 galle 02

galle 03 galle 04

FaLang translation system by Faboba