රුපියල් ලක්ෂ ලක්‍ෂ 11,560 වියදමකින් ගිරාඳුරුකෝට්ටේ ජල යෝජනා ක්‍රමය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කිරීම 2019 අගෝස්තු 04 වන දින අභ්‍යන්තර, ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් සෙනෙවිරත්න, ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක යන මැතිතුමන්ලා ඇතුළු ප්‍රදේශයේ මහජන නියෝජිතයෝ පිරිසක් එක්ව සිටියහ.

01 02

01 02

01 02

01 02

FaLang translation system by Faboba