මහනුවර දිස්ත්‍රික්කයේ සංවර්ධන නිලධාරීන් සඳහා රාජකාරී ගමන් මලු ප්‍රදානය කිරීමක් අභ්‍යන්තර, ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර, උඩරට කලා සංගම් ශාලාවේදී 2019 අගෝස්තු 04 වන දින සිදු කෙරුණි.

මෙම අවස්ථාව සඳහා මහනුවර දිස්ත්‍රික් මැතිඇමතිවරු පිරිසක් එක්ව සිටියහ.

01 02

01 02

01 02

FaLang translation system by Faboba