72 වැනි ජාතික නිදහස් දින සැමරුම ශ්‍රී ලංකාවේ අභිමානවත් 72 වැනි ජාතික නිදහස් දින සැමරුම කොළඹ නිදහස් චතුරස්‍රයේදී පැවැත්විණ.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවය සඳහා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතුතුමා, ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා ප්‍රමුඛ රාජ්‍ය නායක කාරකාදීන් බොහෝ පිරිසක් එක්ව සිටියහ. ගරුතර පූජ්‍ය පක්ෂය, විදෙස් තානාපතිවරුන් ඇතුළු විශේෂ ආරාධිත අමුත්තන්ගේ ද මහජනතාවගේ ද සහභාගීත්වයෙන් පැවැති මෙම අභිවානවත් උළෙල වසර කිහිපයකට පසු නිදහස් චත්‍රරස්‍රයේදී පැවැත්වීම විශේෂිත කරුණක් විය.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුුතු, පළාත් සභා හා පළාත් පාලන ගරු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්, රාජ්‍ය පරිපාලන හා ගිණුම් කටයුතු ගරු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මැතිතුමාගේ උපදෙස් පරිදි ස්වදේශ කටයුතු අංශය මගින් සංවිධානය කරන ලදුව පැවැත්වුණු මෙම නිදහස් සමරු උත්සවයට ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශවල විශේෂ ප්‍රදර්ශනයකින් හා විචිත්‍රවත් සංස්කෘතික අංගයකින් ද වර්ණවත් විය.

 

01

02

02

02

02

02

02

02

02

02

02

02

02

02

02

02

02

02

02

02

02

02

02

02

02

02

02

02

02

02

02

02

02

02

02

02

02

02

02

02

02

02

02

02

02

02

02

02

02

02

02

02

02

02

02

02

02

02

02

02

02

 

FaLang translation system by Faboba