2020 සැප්තැම්බර් - දිස්ත්‍රික් ලේකම්/දිසාපති සමුළුව 2020 සැප්තැම්බර් මස 03 වන දින අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ නිල මැදුර පරිශ්‍රයේදී පැවැත්විණි. ගරු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මැතිතුමා, ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ඩබ්ඩබ්වී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පිඑස්සී එම්ෆිල් මහතා සහ සියළුම දිස්ත්‍රික් ලේකම්/ දිසාපති වරුන් සමුළුවට සහභාගී විය.