2020 සැප්තැම්බර් - ප්‍රාදේශීය ලේකම් සමුළුව (උතුරු, නැගෙනහිර සහ උතුරු මැද පළාත්  හැර සෙසු පළාත් සදහා)  2020 සැප්තැම්බර් මස 10 වන දින  අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ  නිල මැදුර  පරිශ්‍රයේදී පැවැත්විණි.  ගරු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මැතිතුමා, ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික)  ඩබ්ඩබ්වී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පිඑස්සී එම්ෆිල්  මහතා සහ සියළුම ප්‍රාදේශීයලේකම් වරුන්   ( උතුරු, නැගෙනහිර සහ උතුරු මැද පළාත් හැර)  සමුළුවට සහභාගී විය.

 

DIVISEC_CONFERENCE  DIVISEC_CONFERENCE

DIVISEC_CONFERENCE  DIVISEC_CONFERENCEDIVISEC_CONFERENCE  DIVISEC_CONFERENCE

 DIVISEC_CONFERENCE  DIVISEC_CONFERENCE

DIVISEC_CONFERENCE  DIVISEC_CONFERENCE

DIVISEC_CONFERENCE  DIVISEC_CONFERENCE 

DIVISEC_CONFERENCE  DIVISEC_CONFERENCE

DIVISEC_CONFERENCE  DIVISEC_CONFERENCE

FaLang translation system by Faboba