2016/09/03 දින පැවති ග්‍රාම නිලධාරී III වන ශ්‍රේණියේ විභාග ප්‍රතිඵල මත සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම.
රාජ්‍යසේවා කොමිෂන් සභා ලේකම්ගේ අංක PSC/EST/09-03/02/2016 හා 2021/03/03 දිනැති ලිපියේ සඳහන් උපදෙස් අනූව ඉහත විභාගයේ ප්‍රතිඵල මත මින් ඉදිරියට ග්‍රාම නිලධාරීන් බඳවාගැනීම සිදු නොකරන බවට කාරුණිකව දන්වමි.