- ආයතනික තොරතුරු
- සංවිධාන තොරතුරු
- මෙහෙයුම් තොරතුරු
- තීරණ සහ පනත්
- රාජ්‍ය සේවා තොරතුරු
- අයවැය තොරතුරු
- විවෘත රැස්වීම් තොරතුරු
- තීරණ ගැනීම සහ මහජන සහභාගිත්වය
- සහනාධාර පිළිබඳ තොරතුරු
- මහජන ප්‍රසම්පාදන තොරතුරු
- ලැයිස්තු, ලේඛන සහ දත්ත සමුදාය
- Information About Information Held
- ප්‍රකාශන පිළිබඳ තොරතුරු
- තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ තොරතුරු
- වෙනත් තොරතුරු
නවතම චක්‍රලේඛ
-
රජයේ සංවර්ධන යාන්ත්‍රණයේ ප්‍රාදේශීය කේන්ද්‍රස්ථානය: ප්‍රාදේශීය ලේකම් කාර්යාල සවිබල ගැන්වීම
(අංක. 06/2024(ii)) -
සුභසාධන ප්රතිලාභ වැඩසටහන සම්බන්ධයෙන් එහි ප්රතිලාභීන්ගෙන් හා මහජනතාවගෙන් ලැබෙන දුක්ගැනවිලි හා පැමිණිලි විසඳීම සඳහා වන යාන්ත්‍රණය ස්ථාපිත කිරීම
(අංක. 11/2024) -
රාජ්‍ය වෙසක් මහෝත්සවය සැමරීම - ශ්‍රී බුද්ධ වර්ෂ 2568
(අංක. 08/2024)
විශේෂ නිවේදන
ශිෂ්‍යත්ව
විභාග ප්‍රතිඵල
නවතම පුවත්
Divisions
- අමාත්‍යාංශය සහ අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල විගණන කළමනාකරණ කමිටු සම්බන්ධීකරණය.
- රාජ්‍ය ගිණුම් කාරක සභාවලට අදාල කටයුතු සම්බන්ධීකරණය.
- විගණන විමසුම් වලට අදාල කටයුතු සම්බන්ධීකරණය.
- රාජ්‍ය මූල්‍ය කළමනාකරණය පිළිබඳව විමර්ශණය කිරීම සහ පසුවිපරම් කිරීම.
- අභ්‍යන්තර විගණන සැලැස්ම අනුව මූල්‍ය ක්‍රියාකාරම් වල වගවීම සහ පාරදෘශ්‍යභාවය ඇතිකිරීම සඳහා ක්‍රමවේද ස්ථාපිත කිරීම සහ පසු විපරම.
අංශ ප්‍රධානී
එස්.ඒ.එන්.ආර්. සුබසිංහ මහතා +94 112 050 425 [දිගුව: 1615] |
- අමාත්‍යාංශය හා අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල රාජ්‍ය මූල්‍ය කළමනාකරණය.
- ප්‍රසම්පාදන කළමනාකරණය.
- මූල්‍ය කළමනාකරණය සඳහා නවීන තාක්ෂණකික ක්‍රම උපයෝගි කර ගැනීම.
- වත්කම් කළමනාකරණය.
- මූල්‍ය කළමනාකරණය පිළිබඳ පුහුණුව හා සංවර්ධනය සම්බන්ධ කටයුතු.
අංශ ප්‍රධානීන්
ජේ.ඩී.ඒ.පී. ජයසිංහ මහත්මිය +94 112 050 410 [දිගුව: 1600] |
මූල්‍ය අංශය
යූ.ජී.ආර්. දමයන්ති මිය +94 112 050 411 [දිගුව: 1605] |
||
|
ඩී.එම්.ජේ. කුමාර මහතා +94 112 050 412 [දිගුව: 1601] |
|
ඩී. එස්. එච්. ගමගේ මෙනවිය +94 112 050 413 [දිගුව: 1604] |
||
එච්.ඒ.ඩී. සේපාලිකා මහත්මිය +94 112 050 414 [දිගුව: 1602] |
අංශයේ විෂය පථය
කාර්ය මණ්ඩලය සඳහා අභිපේ්රරණ සාධකයක් වශයෙන් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුළ යටිතල පහසුකම් ඵලදායී හා කාර්යක්ෂම අන්දමින් සංවර්ධනය කිරීම සහතික කිරීම මෙන්ම මහජනතාව වෙත ගුණාත්මක සේවාවක් සැපයීම සඳහා සේවකයින්ට හැකියාව ලබාදෙමින්ල සේවකයින් සහ මහජනතාව යන දෙපිරිසම වෙත පහසු හා ඵලදායී වැඩ පරිසරයක් හා සේවා සැපයීමේ පරිසරයක් ඇතිකිරීම සඳහා පහසුකම් සැලසීම සහ එතුළින් මහජනතාවගේ ජීවිතයේ ගුණාත්මකභාවය වර්ධනය කිරීම.
සංවර්ධන අංශය මගින් ඉටු කෙරෙන කාර්යයන්
සංවර්ධන අංශය මගින් ඉටු කෙරෙන කාර්යයන්
- ගොඩනැගිලි ඉදිකිරීමට අදාළ ප්‍රසම්පාදන කළමනාකරණය.
- ගොඩනැගිලි ඉදිකිරීම් හා සම්බන්ධ ප්‍රාග්ධන වියදම් වැය ශීර්ෂයට අදාළව වාර්ෂික ප්‍රසම්පාදන සැලැස්ම හා ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීම සහ එම සැලැස්ම අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල සඳහා අරමුදල් වෙන් කිරීම.
- ගොඩනැගිලි ඉදිකිරීම් වැය ශීර්ෂය වෙතින් අරමුදල් වෙන් කෙරෙන ව්‍යාපෘතීන්හි භෞතික හා මූල්‍ය ප්‍රගතිය අධීක්ෂණය කිරීම සහ අවශ්‍ය අවස්ථාවන්හිදී අවශ්‍ය මග පෙන්වීම් සිදු කරමින් මෙම ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳ පසු විපරම් සිදු කිරීම.
- දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ප්‍රාග්ධන වත්කම් පුනරුත්ථාපනය හා වැඩි දියුණු කිරීම සඳහා වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීම සහ ඉදිකිරීම්ල ගොඩනැගිලි හා යටිතල පහසුකම්වල ගුණාත්මකභාවය සහතික කිරීම සඳහාල එක් එක් ක්‍රියාකාරකම වෙනුවෙන් වෙන් කර ඇති අරමුදල් උපරිම හා කාර්යක්ෂම අන්දමින් උපයෝගී වන බව සහතික කිරීම සඳහා එම ක්‍රියාකාරකම්වල ප්‍රගතිය අධීක්ෂණය කිරීම.
- මුදලට සරිලන වටිනාකමල විනිවිදභාවය සහ රාජ්‍ය ප්‍රසම්පාදන පටිපාටිවලට අනුගතව කටයුතු කිරීම සහතික කරමින් මුළු පිරිවැය ඇස්තමේන්තුව රුපියල් මිලියන 100 ඉක්මවන ගොඩනැගිලි ඉදිකිරීම්වලට අදාළ කොන්ත්‍රාත්තු සම්බන්ධයෙන් කාලීන හා ගුණාත්මක ප්‍රසම්පාදන ක්‍රියාකාරකම් ක්‍රියාවට නැංවීම. මූලික වශයෙන් මෙයට පහත දෑ ඇතුළත් වේ
-
ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතුවලට අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශ සකස් කිරීම :කෙටුම්පත් කිරීම හා ඉදිරිපත් කිරීම.
-
අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුල අමාත්‍යංශ ප්‍රසම්පාදන කමිටු සහ තාක්ෂණික ඇගයීම් කමිටු රැුස්වීම් පැවැත්වීම සහ ප්‍රසම්පාදන අස්ථිත්වය වශයෙන් මෙම අනුරූප කමිටු සමග සම්බන්ධීකරණය සිදු කිරීම.
-
රැුස්වීම් කැඳවීම හා සම්බන්ධීකරණය කිරීම සහ ප්‍රසම්පාදන ලිපි ලේඛන සකස් කිරීම.
-
ක්‍රියාවලිය බාධාවකින් තොරව කාර්යක්ෂම අයුරින් සිදු වන බව සහතික කෙරෙන පරිදි ක්‍රියාකාරකම් සිදු කිරීම සඳහා බලපෑම් කරමින් එවැනි ප්‍රසම්පාදනයන්හි ප්‍රගතිය ලබාගැනීම සහ අධීක්ෂණය කිරීම.
-
- සංවර්ධන අංශ මෙන්ම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල විසින් ඍජුව ක්‍රියාවට නංවනු ලබන හෝ මෙහෙයවනු ලබන ඉදිකිරීම් හා සංවර්ධන ව්‍යාපෘති හා සම්බන්ධ ප්‍රගති වාර්තාල ප්‍රසම්පාදන වාර්තා සහ වෙනත් තොරතුරු භාණ්ඩාගාරයල මුදල් අමාත්යංශයල ජනාධිපති ලේකම් කාර්යාලය හා අගමැති කාර්යාලය වැනි අදාළ නියෝජිතායතන වෙත ඉදිරිපත් කිරීම.
- ප්‍රසම්පාදන කටයුතු හා අරමුදල් වෙන්කිරීම සැලසුම් කිරීමේදී සැලකිල්ලට ගත යුතුල ගොඩනැගිල්ලට හා එයට අදාළ යටිතල පහසුකම් සංවර්ධනයට අදාළ ඉදිකිරීම් අවශ්‍යතා දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ලබාගැනීම සහ ඒවා ඇගයුම් කිරීම.
- දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි ගොඩනැගිලි ඉදිකිරීම හා යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමට අදාළ කටයුතු කළමනාකරණය සහ සම්බන්ධීකරණය කිරීම.
- ප්‍රාග්ධන ව්‍යාපෘතිවලට අදාළ රාජ්‍ය ආයෝජන වැඩසටහන් ක්‍රියාවට නැංවීම.
- නිල සෙවන ව්‍යාපෘතියේ ඉදිකිරීම් ක්‍රියාවට නැංවීම සහ එහි ප්‍රගතිය සමාලෝචනය කිරීම.
- ගරු අමාත්‍යතුමාගේ මගපෙන්වීම යටතේ නිල මෙහෙවර වැඩසටහන ක්‍රියාවට නැංවීම.
- ඉදිකිරීම් හා සංවර්ධන කටයුතුවලට අදාළ කාරණා සාකච්ඡා කිරීම හා විසඳීම සඳහා විවිධ පාර්ශවකරුවන් හා ආයතන සමග ඉදිකිරීම් හා යටිතල පහසුකම් සංවර්ධනයට අදාළ සංසද පැවැත්වීම හා සම්බන්ධීකරණය කිරීමග
අංශ ප්‍රධානී
ඩබ්ලිව්.එම්.ඒ.පී.බී. වන්නිනායක මහතා : +94 112 050 390 [දිගුව: 1510] |
සංවර්ධන අංශය
ආර්.ඒ.කේ. රේණුකා මහත්මිය : +94 112 050 391 [දිගුව: 1511] |
|
ටී.ආර්. කොස්ගොල්ල මහත්මිය : +94 112 050 392 [දිගුව: 1512] |
ස්වදේශ කටයුතු අංශය
දිස්ත්‍රික් පාලන, ප්‍රාදේශීය පාලන හා ග්‍රාම නිලධාරී පාලන
අංශ ප්‍රධානී
ඒ.ජී. නිශාන්ත මහතා +94 112 050 350 [Ext: 1312] |
දිස්ත්‍රික් පාලන අංශය
- දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල මානව සම්පත් කළමනාකරණය සහ අධීක්ෂණය.
- දිස්ත්‍රික් ලේකම් කාර්යාල කළමනාකරණය.
- දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල ගැටළු කළමනාකරණය.
- ජාතික සහ රාජ්‍ය උත්සව සංවිධානය කිරීම
- ජාතික ගීය, ජාතික කොඩිය සම්බන්ධව කටයුතු කිරීම සහ රජයේ නිවාඩු දින තීරණය කිරීම
- ශ්‍රී ලංකා ජනරජ ප්‍රමුඛතා ලේඛනය යාවත්කාලිනව පවත්වාගෙන යාම
එම්.ආර්.පී. පෙරේරා මහතා +94 112 050 351 [Ext: 1300] |
|
එම්.එස්.ඩී. සුදර්ශනී මෙය +94 112 050 353 [Ext: 1302] |
|
පුරප්පාඩු +94 112 050 354 [Ext: 1301] |
ප්‍රාදේශීය පාලන අංශය
- ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල මානව සම්පත් කළමනාකරණය සහ අධීක්ෂණය.
- ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල භෞතික සම්පත් කළමනාකරණය.
- ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල ගැටළු කළමනාකරණය.
- ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සීමා නීර්ණය.
- ප්‍රාදේශීය පාලනයට අදාල වෙනත් අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු අතර සම්බන්ධීකරණය.
ඩබ්ලිව්.පී.සී.ඒ. වීරසූරිය මහතා +94 112 050 360 [Ext: 1305] |
|
ඒ.එම්.එෆ්. සජිතා මහත්මිය +94 112 050 361 [Ext: 1306] |
|
පී.බී. ජයවර්ධන මෙය +94 112 050 362 [Ext: 1306] |
ග්‍රාම නිලධාරී පාලන අංශය
- ග්‍රාම නිලධාරීන් බඳවාගැනීම, උසස් කිරීම, ස්ථාන මාරු කිරීම, විශ්‍රාම ගැනීම සහ විනය කටයුතු හා සම්බන්ධ මානව සම්පත් කළමනාකරණය.
- ග්‍රාම නිලධාරී කාර්යාල කළමනාකරණ තරග සංවිධානය සහ අධීක්ෂණය.
- සේවා පියස ඉදිකරීම් කළමනාකරණය.
ඩී.සී.සී. අතුකෝරළ මයා +94 112 050 370 [දිගුව: 1310] |
|
කේ.ඒ.ටී.එල්. විමලසේන මයා +94 112 050 371 [දිගුව: 1311] |