- ආයතනික තොරතුරු
- සංවිධාන තොරතුරු
- මෙහෙයුම් තොරතුරු
- තීරණ සහ පනත්
- රාජ්‍ය සේවා තොරතුරු
- අයවැය තොරතුරු
- විවෘත රැස්වීම් තොරතුරු
- තීරණ ගැනීම සහ මහජන සහභාගිත්වය
- සහනාධාර පිළිබඳ තොරතුරු
- මහජන ප්‍රසම්පාදන තොරතුරු
- ලැයිස්තු, ලේඛන සහ දත්ත සමුදාය
- Information About Information Held
- ප්‍රකාශන පිළිබඳ තොරතුරු
- තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ තොරතුරු
- වෙනත් තොරතුරු
නවතම චක්‍රලේඛ
-
රජයේ සංවර්ධන යාන්ත්‍රණයේ ප්‍රාදේශීය කේන්ද්‍රස්ථානය: ප්‍රාදේශීය ලේකම් කාර්යාල සවිබල ගැන්වීම
(අංක. 06/2024(ii)) -
සුභසාධන ප්රතිලාභ වැඩසටහන සම්බන්ධයෙන් එහි ප්රතිලාභීන්ගෙන් හා මහජනතාවගෙන් ලැබෙන දුක්ගැනවිලි හා පැමිණිලි විසඳීම සඳහා වන යාන්ත්‍රණය ස්ථාපිත කිරීම
(අංක. 11/2024) -
රාජ්‍ය වෙසක් මහෝත්සවය සැමරීම - ශ්‍රී බුද්ධ වර්ෂ 2568
(අංක. 08/2024)
විශේෂ නිවේදන
ශිෂ්‍යත්ව
විභාග ප්‍රතිඵල
නවතම පුවත්
Uncategorised
The Auditorium located in the Disaster Management Division can be reserved for special occasions.
+94 112 665 170
☛ Service Facilities
Facilities
|
Status
|
Air Condition | Available |
Seats | 294 |
Stage | (41' x 23') + (25' x 23') = 1518' |
Multimedia |
Projectors : 01
Screen : 01 (15' x 20')
|
Sanitary Facilities | Toilets (Male / Female / Disabled People) |
☛ Reservation Prices
- Prices for Reservation Of Auditorium
Institutes | Week Days (Per 01 Hour - Minimum 04 Hours) |
Weekend Days/Holidays (Per 01 Hour - Minimum 04 Hours) |
Government Institutes | LKR 8,500.00 | LKR 8,500.00 |
Non Government Institutes | LKR 8,500.00 | LKR 8,500.00 |
☛ Contact Details For Reservation Of Auditorium
Additional Secretary (Admin) - Disaster Management Division
Office - 0112 665 170
Fax - 0112 665 170
☛ Procedure for the Reservation of Auditorium
- The Disaster Management Division should be contacted for the possibility of booking the auditorium on the expected date. If it is possible to reserve the auditorium on the expected date, should obtain approval from the Additional Secretary (Admin), Disaster Management Division. (address below)
☛ Additional Secretary (Admin)
Disaster Management Division
Vidya Mawatha
Colombo 07.
Telephone :- 112 665 170
Fax :- 112 665 170
e-Mail :- This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
සුහුරුපාය ගොඩනැගිල්ලේ ස්ථාපිත ශ්‍රවණාගාරය රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනයන්හි විශේෂ අවස්ථා සදහා වෙන් කර ගත හැක.
+94 112 867 011
☛ සේවා පහසුකම්
පහසුකම්
|
පවතින තත්වය
|
වායුසමන පහසුකම
|
ඇත.
|
ආසන
|
504
|
වේදිකාව
|
72' x 21'
|
ශබ්ද වාහිනි හා ශබ්ද පාරිපාලන පද්ධති
|
ඇත |
බහු මාධ්‍ය |
ප්රක්ෂේපණ යන්ත්‍ර : 01
තිරය : 01 (13' x 07')
|
සනීපාරක්ෂක පහසුකම්
|
වැසිකිලි (පිරිමි / කාන්තා / ආබාධිත පොදු / විධායක ශ්‍රේණි )
|
☛ ශ්‍රවණාගාරය වෙන් කර ගැනීමේ ගාස්තු
- ශ්‍රවණාගාරය වෙන් කිරීම සඳහා මිල ගණන්
ආයතන | සතියේ දින (පැය 01 ක් සදහා) |
සති අන්ත හා නිවාඩු දින (පැය 01 ක් සදහා) |
දැනට සුහුරුපාය ගොඩනැගිල්ල තුල ස්ථීර වශයෙන් ස්ථාපිත ආයතන සදහා | රු. 15,000.00 | රු. 17,000.00 |
වෙනත් රාජ්‍ය ආයතන සදහා | රු. 15,500.00 | රු. 17,500.00 |
රාජ්‍ය නොවන ආයතන සදහා | රු. 16,000.00 | රු. 18,000.00 |
☛ ශ්‍රවණාගාරය වෙන් කරවා ගැනීම සඳහා ඇමතුම් තොරතුරු
සහකාර කළමණාකරන (මුල්‍ය) - යුද්ධ හමුදා ආරක්ෂක හා ඉංජිනේරු සේවා ශාඛාව
කාර්යාල - 0112 867 011
ජංගම - 0713 367 643 / 0769 116 379
☛ ශ්‍රවණාගාරය වෙන් කිරීමේ ක්‍රියා පටිපාටිය
- ශ්‍රවණාගාරය වෙන් කරවා ගැනීමට අපේක්ෂිත දින එය වෙන්කරවා ගැනීමට ඇති හැකියාව පිළිබද යුද්ධ හමුදා ආරක්ෂක හා ඉංජිනේරු සේවා ශාඛාව වෙතින් විමසා අපේක්ෂිත දින ශ්‍රවණාගාරය වෙන්කරවා ගැනීමට හැකියාව පවතින්නේනම් මෙම ශාඛාවට පිටපත් සහිතව ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (තාක්ෂණ) වෙතින් (ලිපිනය පහත දක්වා ඇත) අනුමැතිය ඉල්ලා සිටිය යුතුය.
☛අතිරේක ලේකම් (තාක්ෂණ)
ආරක්ෂක අමාත්‍යාංශය
නො:15/05
බාල දක්ෂ මාවත
කොලඹ 03.
දුරකථන අංකය :- 0112 - 437 078
ෆැක්ස් :- 0112 - 421479
විද්‍යුත් තැපෑල :- modtechnical.branch[at]gmail.com
☛පිටපත
අධ්යක්ෂ
යුහ ආරක්ෂක හා ඉංජිනේරු සේවා ශාඛාව
දුරකථන අංකය :- 0112 - 867 011
ෆැක්ස් :- 0112 - 867 244
විද්‍යුත් තැපෑල :- suhurupayaslabr[at]gmail.com
☛ ශ්‍රවණාගාරය භාවිතා කිරීමට කොන්දේසි
- ශ්රවණගාර තුලට ආහාර ගෙනයාම සපුරා තහනම්.
- ශ්‍රවණාගාරයේ ඇති අසුන් ඉරිම,සීරීම,පෑන් ඉරි ඇදිම නොකල යුතුය.
- ශ්‍රවණාගරය භාවිතා කිරිම වෙනුවෙන් මුදල් ගෙවිමේදී "ලේකම් ආරක්ෂක අමාත්‍යාංශය" නමට ලියන ලද ෂණපතක් මඟින් හෝ මුදලින් ලබාදීම කල යුතුය.
- ශ්‍රවණාගාරය භාවිතා කරන දිනට පෙරදින මෙම පරිශ්‍රයට ඇතුළු වන වාහන පිළිබඳ විස්තර වාර්ථාවක් ලබාදිය යුතුය.
- ශ්‍රවණාගාරයේ පවත්වනු ලබන වැඩසටහන් සඳහා ප්‍රභූ පුද්ගලයින් පැමිනෙන්නේනම් ඒ බැව් මෙම ශාඛාව වෙතදැනුම්දිය යුතුයි.
තොරතුරු වලට ප්‍රවේශ වීමේ පටිපාටිය
තොරතුරු වලට ප්‍රවේශ වීමේ පටිපාටිය
පනත - 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත
නියෝග - 2017 පෙබරවාරි 03 දින හා අංක 2004/66 දරන අති විශේෂ ගැසට් පත්‍රය
පොදු අධිකාරිය – ස්වදේශ කටයුතු අමාත්‍යංශය හා අනුබද්ධ ආයතන
ඉහත පනත යටතේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට අදාළ තොරතුරු ලබාගැනීම සඳහා පනතේ සඳහන් තොරතුරු නිලධාරියා වෙත RTI 01 දරන අයදුම්පත්‍රය මගින් අයදුම් කළ හැකිය. මෙම අයදුම්පත්‍රය ඉදිරිපත් කිරිම අනිවාර්ය නොවේ.
තොරතුරු නිලධාරීන්
ආර්.ඒ.සී.එස්. රණවීර ආරච්චි මහතා දු.ක. :+94 112 050 320 |
ඒ.ජී. නිශාන්ත මහතා දු.ක. :+94 112 050 350 |
ඩබ්ලිව්.එම්.ඒ.පී.බී. වන්නිනායක මහතා දු.ක. :+94 112 050 390 |
ධම්මික මුතුගල මහතා දු.ක. :+94 112 050 380 |
වරුණ ශ්‍රී ධනපාල මයා දු.ක. :+94 112 050 430 |
තොරතුරු ලබාගැනීමට ඉල්ලුම් කිරිම
තොරතුරු ලබාගැනීමට ඉල්ලුම් කිරිම
- තොරතුරු ලබාගැනීමට ලිඛිත RTI -01 අයදුම්පත්‍රය හෝ ලිපියක් වාචික ඉල්ලීමක් තොරතුරු නිලධාරියා වෙත කර එය ලැබුණු බවට ලිපියක් ලබාගන්න
- ඔබේ ඉල්ලීමට අදාල තොරතුරු සැපයිය හැකිද යන්න පිළිබඳව හැකි ඉක්මනින්, කෙසේ වුවද දින 14 ක් තුළ දන්වනු ලැබේ
- ඉල්ලා සිටින ලද තොරතුරු ඔබට දීමට තීරණය කළහොත් කොමිෂන් සභව නියම කළ ගාස්තුවක් ගෙවිය යුතු නම් එය දන්වා එවනු ඇත. තොරතුරු ලබාගැනීමට ගෙවීමක් කළයුතු නම් ඒ අනුව ගාස්තු ගෙවීම මත හෝ ගාස්තු ගෙවිය යුතු නොවේ නම් ගාස්තු රහිතව ඔබට දින 14 ක් තුළ තොරතුරු ලබාදෙනු ඇත
- ගාස්තු ගෙවීමෙන් පසු දින 14 ක් තුළ තොරතුරු ලබාදීම අපහසු වේනම් තොරතුරු නිලධාරියා විසින් එකී කාලය දීර්ඝකිරිමට අවශ්‍ය හේතු සඳහන් කරමින් දින 21 කට නොවැඩි අතිරේක කාලයක් තුළ ඔබ ඉල්ලා සිටි තොරතුරු ඔබට ලබාදෙනු ඇත
- තොරතුරු ලබාගැනීම සඳහා වන ඉල්ලීම් යම් පුරවැසියෙකුගේ ජීවිතය සහ පුද්ගලික නිදහස සම්බන්ධයෙන් වන අවස්ථාවක ඉල්ලීම සඳහා ප්‍රතිචාර දැක්වීම ඉල්ලීම ලැබී පැය 48 ක් තුල සිදුකරනු ඇත
- තොරතුරු ලබාගැනීම සඳහා කරන ලද ඉල්ලීමකට අදාලව,
- තොරතුරු ඉල්ලීම සඳහා කරන ලද යම් ඉල්ලීමක් භාරගැනීම ප්‍රතික්ෂේප කිරිම,
- පනතේ 5 වැනි වගන්තිය යටතේ ප්රදානය කිරිමෙන් මුක්ත කර ඇති තොරතුරු හේතුවෙන් යම් තොරතුරක් වෙත ප්‍රවේශ වීම සදහා අවස්ථාව ලබාදීම ප්‍රතික්ෂේප කිරිම,
- පනත මගින් නිශ්චිතවම දක්වා ඇති කාල සීමාවන්ට අනුකූල නොවීම,
- සම්පූර්ණ නොවු, නොමඟ යවන හෝ සාවද්‍ය තොරතුරු ප්රදානය කිරිම,
- වැඩිපුර ගාස්තු අයකිරිම,
- ඉල්ලා සිටිනු ලබන ආකෘතියෙන් තොරතුරු සැපයීමට තොරතුරු නිලධාරියා විසින් ප්‍රතික්ෂේප කිරිම,
- එම තොරතුරු වෙත එම පුරවැසියා ප්රවේශවීම වැළැක්වීම සඳහා එම තොරතුරු විකෘති කර, විනාශ කර හෝ අස්ථානගත කර ඇති බවට තොරතුරු ඉල්ලා සිටිනු ලබන පුරවැසියා හට සාධාරණ හේතු පැවතීම
මත අතෘප්තියට පත්වන්නේ නම්, පහත නම් සඳහන් කළ නිලධාරියා වෙත දින 14 ක් තුළ අභියාචනයක් ඉදිරිපත් කරන්න
නම් කළ නිලධාරී
නම් කළ නිලධාරී
ලේකම්
දු.ක. : +94 11 2695738 |
තොරතුරු දැනගැනීමේ පනත - අයදුම් පත්‍ර
තොරතුරු දැනගැනීමේ පනත - අයදුම් පත්‍ර
- තොරතුරු ලබා ගැනීමේ අයදුම් පත්‍රය
අයදුම් පත්‍රය භාගත කිරීම - නම් කල නිලධාරියා වෙත යවන අභියාචනා අයදුම් පත්‍රය
අයදුම් පත්‍රය භාගත කිරීම