- ආයතනික තොරතුරු
- සංවිධාන තොරතුරු
- මෙහෙයුම් තොරතුරු
- තීරණ සහ පනත්
- රාජ්‍ය සේවා තොරතුරු
- අයවැය තොරතුරු
- විවෘත රැස්වීම් තොරතුරු
- තීරණ ගැනීම සහ මහජන සහභාගිත්වය
- සහනාධාර පිළිබඳ තොරතුරු
- මහජන ප්‍රසම්පාදන තොරතුරු
- ලැයිස්තු, ලේඛන සහ දත්ත සමුදාය
- Information About Information Held
- ප්‍රකාශන පිළිබඳ තොරතුරු
- තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ තොරතුරු
- වෙනත් තොරතුරු
නවතම චක්‍රලේඛ
විශේෂ නිවේදන
ශිෂ්‍යත්ව
විභාග ප්‍රතිඵල
ස්ථාන මාරු පටිපාටි
නවතම පුවත්
සංචාරක බංගලා
දඹුල්ල නගරයේ පිහිටි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සංචාරක බංගලාව දඹුල්ල නගරය කරා සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔබට ආරක්ෂාකාරී හා සහන මිලට නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අපගේ අපේක්ෂාවයි.
| කාමර අංක | 1 | 2 | 3 |
| පහසුකම් | වායුසමීකරණය කළ | වායුසමීකරණය කළ | වායුසමීකරණය කළ |
| නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන | 3 | 3 | 4 |
| රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා | Rs.1080 | Rs.1080 | Rs.1440 |
මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹිය හැකි ස්ථාන
| නැරඹිය හැකි ස්ථාන | සංචාරක බංගලාවේ සිට දුර | |
| සීගිරිය | කි.මී. 13 | ![]() |
| පිදුරංගල | කි.මී. 15 | ![]() |
| නාමල් උයන | කි.මී. 18 | ![]() |
| කණ්ඩලම වැව | කි.මී. 12 | |
| දඹුල්ල රජමහා විහාරය | කි.මී. 6 | ![]() |
| කලු දිය පොකුණ | කි.මී. 13 | ![]() |
කිලිනොච්චිය නගරයේ පිහිටි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සංචාරක බංගලාව කිලිනොච්චිය නගරය කරා සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔබට ආරක්ෂාකාරී හා සහන මිලට නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අපගේ අපේක්ෂාවයි..
| කාමර අංක | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
| පහසුකම් | වායු සමීකරණය කළ | වායු සමීකරණය කළ | වායු සමීකරණය නොකළ | වායු සමීකරණය නොකළ | වායු සමීකරණය නොකළ | වායු සමීකරණය නොකළ | වායු සමීකරණය නොකළ | වායු සමීකරණය නොකළ | වායු සමීකරණය නොකළ | වායු සමීකරණය නොකළ |
| නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන | 2 | 2 | 2 | 2 | 3 | 2 | 2 | 2 | 2 | 5 |
| රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා | රු. 1080 | රු. 1080 | රු. 720 | රු.720 | රු.720 | රු.720 | රු.720 | රු.720 | රු.720 | රු. 1200 |
මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹිය හැකි ස්ථාන
| නැරඹිය හැකි ස්ථාන | සංචාරක බංගලාවේ සිට දුර | |
| ඉරණමඩු වැව | කි.මී. 6 | ![]() |
| අලිමංකඩ | කි.මී. 10 | ![]() |
| කොකාවිල් ටවර් | කි.මී. 26 | ![]() |
| පූනරීන් වෙරළ තීරය | කි.මී. 26 | ![]() |
| රයියාරු වැව | කි.මී. 3 | ![]() |
කතරගම සංඝාවාසය සංචාරක බංගලාව අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ විධායක කාර්ය මණ්ඩලයට සහ රජයේ සංවිධාන විසින් පවත්වනු ලබන ආගමික කටයුතු සඳහා පමණක් වෙන් කරනු ලැබේ..
රාජකාරි - ස්වදේශ කටයුතු අංශයේ නිල රාජකාරි සඳහා පමණක් ලබා ගත හැකිය.
| කාමර අංක | 1 (රාජකාරි) | 2 (රාජකාරි) | 3 | පිරිත් මණ්ඩපය | ශාලාව | මුළුතැන්ගෙය |
| පහසුකම් | වායුසමීකරණය කළ | වායුසමීකරණය කළ | වායුසමීකරණය නොකළ | |||
| නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන | 4 | 3 | 3 | |||
| රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා | Rs. 1440 | Rs. 1080 | Rs. 720 | Rs. 1000 | ||
මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹිය හැකි ස්ථාන
| නැරඹිය හැකි ස්ථාන | සංචාරක බංගලාවේ සිට දුර | |
| කිරිවෙහෙර | මී. 50 | ![]() |
| මාගම්පුර සම්මන්ත්‍රණ ශාලාව | කි.මී. 50 | ![]() |
| යාල ජාතික වනෝද්‍යානය | කි.මී. 5 | ![]() |
| තිස්සමහාරාමය | කි.මී. 23 | ![]() |
| මදුනාගල උණු වතුර උල්පත් | කි.මී. 74 | ![]() |
| හම්බන්තොට ලුණු ලේවාය | කි.මී. 51 | ![]() |
කළුතර නගරයේ පිහිටි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සංචාරක බංගලාව කළුතර නගරය කරා සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔබට ආරක්ෂාකාරී හා සහන මිලට නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අපගේ අපේක්ෂාවයි.
| කාමර අංක | 1 | 2 | 3 (රාජකාරි) |
| පහසුකම් | වායුසමීකරණය නොකළ | වායුසමීකරණය කළ | වායුසමීකරණය කළ |
| නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන | 4 | 3 | 2 |
| රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා | Rs.1440 | Rs.1080 | Rs.1080 |
මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹිය හැකි ස්ථාන
| නැරඹිය හැකි ස්ථාන | සංචාරක බංගලාවේ සිට දුර | |
| කළුතර බෝධිය | කි.මී. 1.5 | ![]() |
| රිච්මන්ඩ් කාසල් | කි.මී. 5 | ![]() |
| තුඩුගල ඇල්ල | කි.මී. 17 | ![]() |
| කන්දේ විහාරය | කි.මී. 22 | ![]() |
| අශෝකාරාමය | කි.මී.1 | ![]() |
| කළු ගඟ | කි.මී. 5.4 | ![]() |
| පාහියන්ගල | කි.මී. 22 | ![]() |
නවතම පුවත්
- 78 වන ජාතික නිදහස් දින සැමරුම (2026.02.04)
- රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ස්වදේශ කටයුතු අංශය සහ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රාජ්‍ය නිලධාරීන් 2026 වර්ෂයේ රාජකාරී ආරම්භ කළ අවස්ථාව
- රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය යටතේ පවතින සංචාරක බංගලා හා නිවාඩු නිකේතන වෙන් කර ගැනීමේ මාර්ගගත ක්‍රමය ඇරඹේ
- විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන “රටම එකට ජාතික මෙහෙයුම” වැඩසටහන
- රාජකාරි කටයුතු පහසු සහ කාර්යක්ෂම කිරීමට රාජ්‍ය නිලධාරීන්ට ඩිජිටල් අත්සන (Digital Signature) හඳුන්වාදේ. (2025.09.15)


































