- ආයතනික තොරතුරු
- සංවිධාන තොරතුරු
- මෙහෙයුම් තොරතුරු
- තීරණ සහ පනත්
- රාජ්‍ය සේවා තොරතුරු
- අයවැය තොරතුරු
- විවෘත රැස්වීම් තොරතුරු
- තීරණ ගැනීම සහ මහජන සහභාගිත්වය
- සහනාධාර පිළිබඳ තොරතුරු
- මහජන ප්‍රසම්පාදන තොරතුරු
- ලැයිස්තු, ලේඛන සහ දත්ත සමුදාය
- Information About Information Held
- ප්‍රකාශන පිළිබඳ තොරතුරු
- තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ තොරතුරු
- වෙනත් තොරතුරු
නවතම චක්‍රලේඛ
විශේෂ නිවේදන
ශිෂ්‍යත්ව
විභාග ප්‍රතිඵල
ස්ථාන මාරු පටිපාටි
නවතම පුවත්
සංචාරක බංගලා
බදුල්ල නගරයේ පිහිටි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සංචාරක බංගලාව බදුල්ල නගරය කරා සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔබට ආරක්ෂාකාරී හා සහන මිලට නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අපගේ අපේක්ෂාවයි.
| කාමර අංක | 1 | 2 | 3 | 5 (රාජකාරි) |
| පහසුකම් | වායුසමීකරණය නොකළ | වායුසමීකරණය නොකළ | වායුසමීකරණය නොකළ | වායුසමීකරණය නොකළ |
| නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන | 3 | 3 | 5 | 3 |
| රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා | Rs. 720 | Rs.720 | Rs.1200 | Rs.720 |
මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹිය හැකි ස්ථාන
| නැරඹිය හැකි ස්ථාන | සංචාරක බංගලාවේ සිට දුර | |
| මුතියංගන රජ මහා විහාරය | කි.මි. 3.5 | ![]() |
| දුන්හිඳ දිය ඇල්ල | කි.මි. 7 | ![]() |
| බෝගොඩ ලී පාලම | කි.මි. 15 | ![]() |
| දෙමෝදර දුම්රිය ස්ථානය | කි.මි. 16 | ![]() |
| දෙමෝදර ආරුක්කු නමයේ පාලම | කි.මි. 18 | ![]() |
| දෝව රජමහා විහාරය,බණ්ඩාරවෙල | කි.මි. 25 | ![]() |
| රාවණා ඇල්ල | කි.මි. 30 | ![]() |
| හපුතලේ ඇඩිෂන් බංගලාව | කි.මි. 40 | ![]() |
| හපුතලේ ලිප්ටන් සීට් වතු යාය | කි.මි. 40 | ![]() |
| ඇල්ල රාවණා ගුහාව | කි.මි. 22 | ![]() |
| ඇල්ල රොක් | කි.මි. 22 | ![]() |
| ඇල්ල පුංචි සිරීපාදය | කි.මි. 26 | ![]() |
| නමුණුකුල කදු වැටිය | කි.මි. 36 | ![]() |
| රංදෙනිගල රංටැඹේ ජලාශය | කි.මි. 40 | ![]() |
| හග්ගල මල්වත්ත | කි.මි. 45 | ![]() |
බදුල්ල නගරයේ පිහිටි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සංචාරක බංගලාව බදුල්ල නගරය කරා සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔබට ආරක්ෂාකාරී හා සහන මිලට නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අපගේ අපේක්ෂාවයි.
| කාමර අංක | 1 | 2 | 3 |
| පහසුකම් | වායුසමීකරණය නොකළ | වායුසමීකරණය නොකළ | වායුසමීකරණය නොකළ |
| නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන | 2 | 3 | 3 |
| රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා | Rs. 720 | Rs. 720 | Rs. 720 |
මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹිය හැකි ස්ථාන
| නැරඹිය හැකි ස්ථාන | සංචාරක බංගලාවේ සිට දුර | |
| මුතියංගන රජ මහා විහාරය | 3.5 Km | ![]() |
| දුන්හිඳ දිය ඇල්ල | 7 Km | ![]() |
| බෝගොඩ ලී පාලම | 15 Km | ![]() |
| දෙමෝදර දුම්රිය ස්ථානය | 16 Km | ![]() |
| දෙමෝදර ආරුක්කු නමයේ පාලම | 18 Km | ![]() |
| දෝව රජමහා විහාරය,බණ්ඩාරවෙල | 25 Km | ![]() |
| රාවණා ඇල්ල | 30 Km | ![]() |
| හපුතලේ ඇඩිෂන් බංගලාව | කි.මි. 40 | ![]() |
| හපුතලේ ලිප්ටන් සීට් වතු යාය | කි.මි. 40 | ![]() |
| ඇල්ල රාවණා ගුහාව | කි.මි. 22 | ![]() |
| ඇල්ල රොක් | කි.මි. 22 | ![]() |
| ඇල්ල පුංචි සිරීපාදය | කි.මි. 26 | ![]() |
| නමුණුකුල කදු වැටිය | කි.මි. 36 | ![]() |
| රංදෙනිගල රංටැඹේ ජලාශය | කි.මි. 40 | ![]() |
| හග්ගල මල්වත්ත | කි.මි. 45 | ![]() |
කෑගල්ල නගරයේ පිහිටි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සංචාරක බංගලාව කෑගල්ල නගරය කරා සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔබට ආරක්ෂාකාරී හා සහන මිලට නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අපගේ අපේක්ෂාවයි.
| කාමර අංක | 1 | 2 | 3 | 4 |
| පහසුකම් | වායුසමීකරණය කළ | වායුසමීකරණය කළ | වායුසමීකරණය නොකළ | වායුසමීකරණය නොකළ |
| නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන | 2 | 2 | 2 | 2 |
| රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා | Rs. 1080 | Rs. 1080 | Rs. 720 | Rs. 720 |
මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹිය හැකි ස්ථාන
| නැරඹිය හැකි ස්ථාන | සංචාරක බංගලාවේ සිට දුර | |
| පින්නවල අලි අනාථාගාරය | 9 Km | ![]() |
| පින්නවල සත්තුවත්ත | 8 Km | ![]() |
| සරදියෙල් ගම්මානය | 10 Km | ![]() |
| රඹුක්කන මහමෙව්නා භාවනා අසපුව | 10 Km | ![]() |
| ගල්ගෙඩියාන දිය ඇල්ල | 17 Km | ![]() |
| අලගල්ල කඳු වැටිය | 12 Km | ![]() |
| දනගිරිගල රජමහා විහාරය | 14 Km | ![]() |
| බතලේගල (බයිබල් රොක්) | 25 Km | ![]() |
| බැලුම්ගල නැරඹුම් ස්ථානය | 28 Km | ![]() |
ආරුගම්බේ නගරයේ පිහිටි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ආරුගම්බේ සංචාරක බංගලාව ආරුගම්බේ නගරය කරා සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔබට ආරක්ෂාකාරී හා සහන මිලට නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අපගේ අපේක්ෂාවයි.
| කාමර අංක | 1 | 2 | 3 | 4 |
| පහසුකම් | වායුසමීකරණය නොකළ | වායුසමීකරණය නොකළ | වායුසමීකරණය නොකළ | වායුසමීකරණය නොකළ |
| නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන | 3 | 2 | 3 | 3 |
| රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා | රු. 720 | රු.720 | රු.720 | රු.720 |
මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹීය හැකි ස්ථාන
| නැරඹිය හැකි ස්ථාන | සංචාරක බංගලාවේ සිට දුර | |
| ආරුගම්බේ වෙරළ තීරය | 1.5 Km | ![]() |
| මුහුදු මහා විහාරය | 1.5 Km | ![]() |
| මගුල් මහා විහාරය | 11 Km | ![]() |
| කුමන ජාතික වනෝද්‍යානය | 39 Km | ![]() |
| ඔකද දේවාලය | 39 Km | ![]() |
| කුඩුගම්බල ආරණ්‍ය සේනාසනය | 39 Km | ![]() |
| දීඝවාපිය | 40 Km | ![]() |
| නීලගිරි මහා සෑය | 13 Km | ![]() |
| රජගලතැන්න | 35 Km | ![]() |
නවතම පුවත්
- 78 වන ජාතික නිදහස් දින සැමරුම (2026.02.04)
- රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ස්වදේශ කටයුතු අංශය සහ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රාජ්‍ය නිලධාරීන් 2026 වර්ෂයේ රාජකාරී ආරම්භ කළ අවස්ථාව
- රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය යටතේ පවතින සංචාරක බංගලා හා නිවාඩු නිකේතන වෙන් කර ගැනීමේ මාර්ගගත ක්‍රමය ඇරඹේ
- විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන “රටම එකට ජාතික මෙහෙයුම” වැඩසටහන
- රාජකාරි කටයුතු පහසු සහ කාර්යක්ෂම කිරීමට රාජ්‍ය නිලධාරීන්ට ඩිජිටල් අත්සන (Digital Signature) හඳුන්වාදේ. (2025.09.15)