- ආයතනික තොරතුරු
- සංවිධාන තොරතුරු
- මෙහෙයුම් තොරතුරු
- තීරණ සහ පනත්
- රාජ්‍ය සේවා තොරතුරු
- අයවැය තොරතුරු
- විවෘත රැස්වීම් තොරතුරු
- තීරණ ගැනීම සහ මහජන සහභාගිත්වය
- සහනාධාර පිළිබඳ තොරතුරු
- මහජන ප්‍රසම්පාදන තොරතුරු
- ලැයිස්තු, ලේඛන සහ දත්ත සමුදාය
- Information About Information Held
- ප්‍රකාශන පිළිබඳ තොරතුරු
- තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ තොරතුරු
- වෙනත් තොරතුරු
නවතම චක්‍රලේඛ
විශේෂ නිවේදන
ශිෂ්‍යත්ව
විභාග ප්‍රතිඵල
ස්ථාන මාරු පටිපාටි
නවතම පුවත්
සංචාරක බංගලා
ශ්‍රී ලංකාවේ ඓතිහාසික පුරවරයන් අතර ප්‍රමුඛත්වයක් දරන්නා වූ අනුරාධපුර නගරයේ ස්වර්ණමාලී සෑ රඳුන් හා මිරිසවැටිය සෑ රඳුන්ට මැදිව ස්වදේශ කටයුතු අමාතයාංශයේ අනුරාධපුර සංචාරක බංගලාව පිහිටුවා ඇත. ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකමකින් හෙබි අනුරාධපුරය නගරය කරා සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔබට ආරක්ෂාකාරී හා සහන මිලට නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අපගේ අපේක්ෂාවයි.
ලිපිනය
සංචාරක නිවාස භාරකරු, |
![]() |
| කාමර අංක | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 (රාජකාරි) | 10 (රාජකාරි) |
| පහසුකම් | වායු සමීකරණය කළ | වායු සමීකරණය කළ | වායු සමීකරණය කළ | වායු සමීකරණය කළ | වායු සමීකරණය කළ | වායු සමීකරණය කළ | වායු සමීකරණය කළ | වායු සමීකරණය කළ | වායු සමීකරණය කළ | වායු සමීකරණය කළ |
| නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන | 4 | 4 | 4 | 4 | 4 | 4 | 4 | 4 | 4 | 4 |
| රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා | රු. 1440 | රු. 1440 | රු. 1440 | රු. 1440 | රු. 1440 | රු. 1440 | රු. 1440 | රු. 1440 | රු. 1440 | රු. 1440 |
මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹිය හැකි ස්ථාන
| නැරඹිය හැකි ස්ථාන | සංචාරක බංගලාවේ සිට දුර | |
| ජය ශ්‍රී මහා බෝධිය | කි.මී. 1.7 | ![]() |
| රුවන්වැලි මහ ස්ථූපය | කි.මී. 1.1 | ![]() |
| ජේතවන මහ ස්ථූපය / කෞතුකාගාරය | කි.මී. 2.8 | ![]() |
| ථූපාරාමය | කි.මී. 1.7 | ![]() |
| අභයගිරි මහා ස්ථූපය | කි.මී. 4.3 | ![]() |
| සමාධි බුද්ධ ප්‍රතිමාව | කි.මී. 4.9 | ![]() |
| කුට්ටම් පොකුණ | කි.මී. 3.7 | ![]() |
| ගල්පාලම | කි.මී. 7.0 | ![]() |
| අශෝකාරාමය | කි.මී. 6.4 | ![]() |
| බසවක්කුලම වැව | මීටර් 400 | ![]() |
| නුවර වැව | කි.මී. 11 | ![]() |
| මිරිසවැටිය මහා ස්ථූපය | කි.මී. 1 | ![]() |
| ඉසුරුමුණිය | කි.මී. 2.6 | ![]() |
| තන්තිරිමලේ රාජ මහා විහාරය | කි.මී. 38 | ![]() |
පොළොන්නරුව නගරයේ පිහිටි ස්වදේශ කටයුතු අමාතයාංශයේ පොළොන්නරුව නව සංචාරක බංගලාව ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකමකින් හෙබි පොළොන්නරුව නගරය කරා සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔබට ආරක්ෂාකාරී හා සහන මිලට නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අපගේ අපේක්ෂාවයි.
ලිපිනයසංචාරක නිවාස භාරකරු, |
![]() |
| කාමර අංක | 1 | 2 | 3 | 4 |
| පහසුකම් | වායුසමීකරණය කළ | වායුසමීකරණය කළ | වායුසමීකරණය කළ | වායුසමීකරණය කළ |
| නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන | 2 | 2 | 2 | 2 |
| රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා | Rs.1080 | Rs.1080 | Rs.1080 | Rs.1080 |
මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹිය හැකි ස්ථාන
| නැරඹිය හැකි ස්ථාන | සංචාරක බංගලාවේ සිට දුර | |
| පුරාණ තාක්ෂණ කෞතුකාගාරය | කි.මී 1.1 | ![]() |
| පොත්ගුල් විහාරය | කි.මී 1.8 | ![]() |
| නිශ්ශංක ලතා මණ්ඩපය | කි.මී 4.5 | ![]() |
| පරාක්‍රම සමුද්‍රය | කි.මී 4.7 | ![]() |
| ගල් විහාරය | කි.මී 7.1 | ![]() |
| අංගම්මැඩිල්ල | කි.මී 22 | ![]() |
| දිඹුලාගල | කි.මී 25.8 | ![]() |
| මින්නේරිය ජාතික වනෝද්‍යානය | කි.මී 26.5 | ![]() |
| මින්නේරිය වැව | කි.මී 32 | ![]() |
| කවුඩුළු වැව | කි.මී 36.4 | ![]() |
| මැදිරිගිරිය වටදාගෙය | කි.මී 35 | ![]() |
| සෝමාවතිය රජමහා විහාරය | කි.මී 42.5 | ![]() |
පොළොන්නරුව නගරයේ පිහිටි ස්වදේශ කටයුතු අමාතයාංශයේ පොළොන්නරුව නව සංචාරක බංගලාව ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකමකින් හෙබි පොළොන්නරුව නගරය කරා සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔබට ආරක්ෂාකාරී හා සහන මිලට නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අපගේ අපේක්ෂාවයි.
ලිපිනයසංචාරක නිවාස භාරකරු, |
![]() |
| කාමර අංක | 1 | 2 | 3 | 4 |
| පහසුකම් | වායු සමීකරණය නොකළ | වායු සමීකරණය කළ | වායු සමීකරණය කළ | වායු සමීකරණය කළ |
| නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන | 2 | 3 | 3 | 3 |
| රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා | Rs.720 | Rs.1080 | Rs.1080 | Rs.1080 |
මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹිය හැකි ස්ථාන
| නැරඹිය හැකි ස්ථාන | සංචාරක බංගලාවේ සිට දුර | |
| පුරාණ තාක්ෂණ කෞතුකාගාරය | කි.මී 1.1 | ![]() |
| පොත්ගුල් විහාරය | කි.මී 1.8 | ![]() |
| නිශ්ශංක ලතා මණ්ඩපය | කි.මී 4.5 | ![]() |
| පරාක්‍රම සමුද්‍රය | කි.මී 3.6 | ![]() |
| ගල් විහාරය | කි.මී 5 | ![]() |
| අංගම්මැඩිල්ල | කි.මී 22 | ![]() |
| දිඹුලාගල | කි.මී 26.5 | ![]() |
| මින්නේරිය ජාතික වනෝද්‍යානය | කි.මී 26.5 | ![]() |
| මින්නේරිය වැව | කි.මී 32 | ![]() |
| කවුඩුළු වැව | කි.මී 35 | ![]() |
| මැදිරිගිරිය වටදාගෙය | කි.මී 35 | ![]() |
| සෝමාවතිය රජමහා විහාරය | කි.මී 42.5 | ![]() |
මාතලේ නගරයේ පිහිටි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සංචාරක බංගලාව මාතලේ නගරය කරා සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔබට ආරක්ෂාකාරී හා සහන මිලට නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අපගේ අපේක්ෂාවයි.
ලිපිනයසංචාරක නිවාස භාරකරු, |
![]() |
| කාමර අංක | 1 | 2 | 3 | 4 |
| පහසුකම් | වායුසමීකරණය නොකළ | වායුසමීකරණය නොකළ | වායුසමීකරණය නොකළ | වායුසමීකරණය කළ |
| නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන | 2 | 2 | 6 | 2 |
| රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා | රු. 720 | රු.720 | රු. 1440 | රු.1080 |
මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹිය හැකි ස්ථාන
| නැරඹිය හැකි ස්ථාන | සංචාරක බංගලාවේ සිට දුර | |
| රිවස්ටන් | කි.මී. 22 | ![]() |
| අලුවිහාරය | කි.මී. 3 | ![]() |
| පිටවල පතන | කි.මී. 34 | ![]() |
| ශ්‍රී මුතුමාරිඅම්මාන් දේවාලය | කි.මී.1.5 | ![]() |
| සෙම්බුවත්ත | කි.මී.22 | ![]() |
| හුලංගල | කි.මී.30 | ![]() |
| බඹරකිරි ඇල්ල | කි.මී.16.5 | ![]() |
| නාලන්ද ගෙඩි ගේ | කි.මී.35 | ![]() |
නවතම පුවත්
- 78 වන ජාතික නිදහස් දින සැමරුම (2026.02.04)
- රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ස්වදේශ කටයුතු අංශය සහ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රාජ්‍ය නිලධාරීන් 2026 වර්ෂයේ රාජකාරී ආරම්භ කළ අවස්ථාව
- රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය යටතේ පවතින සංචාරක බංගලා හා නිවාඩු නිකේතන වෙන් කර ගැනීමේ මාර්ගගත ක්‍රමය ඇරඹේ
- විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන “රටම එකට ජාතික මෙහෙයුම” වැඩසටහන
- රාජකාරි කටයුතු පහසු සහ කාර්යක්ෂම කිරීමට රාජ්‍ය නිලධාරීන්ට ඩිජිටල් අත්සන (Digital Signature) හඳුන්වාදේ. (2025.09.15)













































