විශේෂ නිවේදන

ශිෂ්‍යත්ව

විභාග ප්‍රතිඵල

ස්ථාන මාරු පටිපාටි

ත්‍රිකුණාමලය නගරයේ පිහිටි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සංචාරක බංගලාව ත්‍රිකුණාමලය නගරය කරා සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔබට ආරක්ෂාකාරී හා සහන මිලට නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අපගේ අපේක්ෂාවයි.

ලිපිනය 

සංචාරක නිවාස භාරකරු,
සංචාරක නිවාසය,
රෝහල පාර,සෑන්ඩ් බේ, ත්‍රිකුණාමලය

Book Now

 

කාමර අංක 1 2 3 4 5
පහසුකම් වායුසමීකරණය නොකළ වායුසමීකරණය කළ වායුසමීකරණය කළ වායුසමීකරණය කළ වායුසමීකරණය කළ වායුසමීකරණය කළ
නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන 2 2 2 2 2 2
රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා රු.720 රු.1080 රු.1080 රු.1080 රු.1080 රු.1080

 

මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹිය හැකි ස්ථාන

නැරඹිය හැකි ස්ථාන සංචාරක බංගලාවේ සිට දුර  
  කෝනේෂ්වරම් කෝවිල  කි.මී. 6.1   JayaSriMahaBodhi
  ශ්‍රී භද්‍රකාලි අම්මාන් දේවාලය  කි.මී. 4.7  JayaSriMahaBodhi
  ත්‍රිකුණාමලය වෙරළ  කි.මී. 5.1   JayaSriMahaBodhi
  ගෝකණ්ණ රජමහා විහාරය  කි.මී. 5.2   JayaSriMahaBodhi
  සමුද්‍රීය හා නාවික කෞතුකාගාරය  කි.මී. 5.2   JayaSriMahaBodhi
  ෆෙඩ්රික් බලකොටුව  කි.මී. 5.5  JayaSriMahaBodhi
  ලවර්ස් ලීප් (Lovers Leap)  කි.මී. 6.1   JayaSriMahaBodhi
  උණුවතුර ළිං  කි.මී. 6.1   JayaSriMahaBodhi
  වෙල්ගම් වෙහෙර  කි.මී. 8.4  JayaSriMahaBodhi
  නිලාවේලි වෙරළ  කි.මී. 12.9   JayaSriMahaBodhi
  මාබල් බීච්  කි.මී. 18   JayaSriMahaBodhi
අම්පාර නගරයේ පිහිටි ස්වදේශ කටයුතු අමාතයාංශයේ අම්පාර C-09 සංචාරක බංගලාව අම්පාර නගරය කරා සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔබට ආරක්ෂාකාරී හා සහන මිලට නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අපගේ අපේක්ෂාවයි.
ලිපිනය
home

සංචාරක නිවාස භාරකරු,
C-09 සංචාරක නිවාසය,
දුටුගැමුණු මාවත, අම්පාර.

Book Now

 

කාමර අංක 1 2 3 4 5 6 7 8 9 10
පහසුකම්

වායු සමීකරණය නොකළ

වායු සමීකරණය නොකළ වායු සමීකරණය නොකළ වායු සමීකරණය නොකළ වායු සමීකරණය නොකළ වායු සමීකරණය කළ වායු සමීකරණය කළ වායු සමීකරණය නොකළ වායු සමීකරණය නොකළ වායු සමීකරණය නොකළ
නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන 2 2 2 2 2 3 3 2 2 2
රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා රු. 720 රු.720 රු.720 රු.720 රු.720 රු. 1080 රු.1080 රු. 720 රු. 720 රු.720
 

මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹිය හැකි ස්ථාන

නැරඹිය හැකි ස්ථාන සංචාරක බංගලාවේ සිට දුර
 දීඝවාපිය  කි.මී. 18  deegawapiya
බුද්ධංගල කි.මී. 7  buddangala
රඡගල කි.මී. 26  Rajagala
අරංතලාව භික්ෂු ඝාතක ස්මාරකය කි.මී. 46  Aranthalawa-Memorial-Complex-
ගල් ඔය ඡාතික වනෝද්‍යානය කි.මී. 21  gal-oya-national-park
ඉගිනියාගල සේනානායක සමුද්‍රය කි.මී. 22  Senanayake-Samudraya

මඩු නගරයේ පිහිටි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සංචාරක බංගලාව මඩු නගරය කරා සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔබට ආරක්ෂාකාරී හා සහන මිලට නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අපගේ අපේක්ෂාවයි.. 

ලිපිනය 

සංචාරක නිවාස භාරකරු,
සංචාරක නිවාසය, පෙරියපන්ඩිවිරිච්චන්, මඩු

Book Now

 

කාමර අංක 1 2 3 4 5 6 7 (රාජකාරි) 8
පහසුකම් වායු සමීකරණය කළ වායු සමීකරණය කළ වායු සමීකරණය කළ වායු සමීකරණය කළ වායු සමීකරණය කළ වායු සමීකරණය කළ වායු සමීකරණය කළ වායු සමීකරණය කළ
නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන 3 3 3 4 2 3 2 3
රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා Rs. 1080 Rs.1080 Rs.1080 Rs.1440 Rs.1080 Rs.1080 Rs.1080 Rs.1080

 

මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹිය හැකි ස්ථාන

නැරඹිය හැකි ස්ථාන සංචාරක බංගලාවේ සිට දුර
මඩු පල්ලිය  කි.මී. 1.5  madu chirch
යෝධ වැව කි.මී. 28  yoda-lake
එල්ලෙන පාලම කි.මී. 16   hanging bridge

මාතර නගරයේ පිහිටි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සංචාරක බංගලාව මාතර නගරය කරා සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔබට ආරක්ෂාකාරී හා සහන මිලට නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අපගේ අපේක්ෂාවයි.

ලිපිනය  

සංචාරක නිවාස භාරකරු,
ස්වදේශ කටයුතු අමාත්‍යාංශය, සංචාරක නිවාසය,
උඩපීක්වැල්ල, මාතර.

Book Now

 

කාමර අංක 1 2 3 4 5 6
පහසුකම් වායු සමීකරණය නොකළ වායු සමීකරණය නොකළ වායු සමීකරණය නොකළ වායු සමීකරණය කළ වායු සමීකරණය කළ වායු සමීකරණය කළ
නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන 3 3 3 3 3 3
රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා Rs. 720 Rs.720 Rs.720 Rs.1080 Rs.1080 Rs.1080

 

මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹිය හැකි ස්ථාන

නැරඹිය හැකි ස්ථාන සංචාරක බංගලාවේ සිට දුර  
 මාතර වෙරළ කි.මී. 1.3  madu chirch
 වෙහෙරහේන විහාරය කි.මී. 2.6  madu chirch
 වැලිගම වෙරළ කි.මී. 17.5 madu chirch
 මාතර පරවි දූව කි.මී. 1.3  madu chirch
 මාතර කොටුව කි.මී. 1.7 madu chirch
 දෙවිනුවර ගල් ගේ කි.මී. 5.1  madu chirch
 මිරිස්ස කි.මී. 14  madu chirch
 වැවුරුකන්නල විහාරය කි.මී. 20  madu chirch