- ආයතනික තොරතුරු
- සංවිධාන තොරතුරු
- මෙහෙයුම් තොරතුරු
- තීරණ සහ පනත්
- රාජ්‍ය සේවා තොරතුරු
- අයවැය තොරතුරු
- විවෘත රැස්වීම් තොරතුරු
- තීරණ ගැනීම සහ මහජන සහභාගිත්වය
- සහනාධාර පිළිබඳ තොරතුරු
- මහජන ප්‍රසම්පාදන තොරතුරු
- ලැයිස්තු, ලේඛන සහ දත්ත සමුදාය
- Information About Information Held
- ප්‍රකාශන පිළිබඳ තොරතුරු
- තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ තොරතුරු
- වෙනත් තොරතුරු
නවතම චක්‍රලේඛ
විශේෂ නිවේදන
ශිෂ්‍යත්ව
විභාග ප්‍රතිඵල
ස්ථාන මාරු පටිපාටි
නවතම පුවත්
සංචාරක බංගලා
රත්නපුර නගරයේ පිහිටි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සංචාරක බංගලාව රත්නපුර නගරය කරා සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔබට ආරක්ෂාකාරී හා සහන මිලට නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අපගේ අපේක්ෂාවයි.
ලිපිනයසංචාරක නිවාස භාරකරු, |
![]() |
| කාමර අංක | 1 | 2 | 3 |
| පහසුකම් | වායු සමීකරණය කළ | වායු සමීකරණය කළ | වායු සමීකරණය කළ |
| නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන | 2 | 2 | 2 |
| රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා | රු.1080 | රු.1080 | රු.1080 |
මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹිය හැකි ස්ථාන
| නැරඹිය හැකි ස්ථාන | සංචාරක බංගලාවේ සිට දුර | |
| ශ්‍රී සුමන සමන් දේවාලය | කි.මී. 4.2 | ![]() |
| රත්නපුර ජාතික කෞතුකාගාරය | මී. 230 | ![]() |
| දෙල්ගමුව රජ මහා විහාරය | කි.මී. 14.8 | ![]() |
| බෝපත් ඇල්ල | කි.මී. 16.6 | ![]() |
| කුරුවිට දිවා ගුහාව | කි.මී. 22 | ![]() |
| ඇල්ලේ වල දිය ඇල්ල | කි.මී. 35 | ![]() |
| සිංහරාජය | කි.මී. 49.3 | ![]() |
නුවරඑළිය ප්‍රදේශයේ පිහිටි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සංචාරක බංගලාව සුන්දර නුවරඑළිය ප්‍රදේශයේ සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔබට ආරක්ෂාකාරී හා සහන මිලට නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අපගේ අපේක්ෂාවයි.
ලිපිනයසංචාරක නිවාස භාරකරු, |
![]() |
| කාමර අංක | 1 | 2 | 3 | 4 | 5 | 6 |
| පහසුකම් | වායු සමීකරණය නොකළ | වායු සමීකරණය නොකළ | වායු සමීකරණය නොකළ | වායු සමීකරණය නොකළ | වායු සමීකරණය නොකළ | වායු සමීකරණය නොකළ |
| නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන | 3 | 3 | 3 | 3 | 3 | 3 |
| අර්ධ රාජ්‍ය නිලධාරීන් සඳහා | රු. 1080 | රු.1080 | රු.1080 | රු.1080 | රු.1080 | රු.1080 |
මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹිය හැකි ස්ථාන
| නැරඹිය හැකි ස්ථාන | සංචාරක බංගලාවේ සිට දුර | |
| Hakgala Botanical Garden | කි.මී. 9 | ![]() |
| ග්‍රෙගරි පාර්ක් | කි.මී. 3 | ![]() |
| වික්ටෝරියා පාර්ක් | කි.මී. 1.5 | ![]() |
| සඳතැන්න | කි.මී. 4 | ![]() |
| හෝර්ටන් තැන්න | කි.මී. 32 | ![]() |
| ශාන්ති පුර | කි.මී. 7 | ![]() |
| ලිප්ටන් ශීට් | කි.මී. 4 | ![]() |
කුරුණෑගල නගරයේ පිහිටි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සංචාරක බංගලාව කුරුණෑගල නගරය කරා සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔබට ආරක්ෂාකාරී හා සහන මිලට නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අපගේ අපේක්ෂාවයි.
| කාමර අංක | 1 | 2 | 3 (රාජකාරි) | 4 | 5 |
| පහසුකම් | වායුසමීකරණය නොකළ | වායුසමීකරණය කළ | වායුසමීකරණය කළ | වායුසමීකරණය නොකළ | වායුසමීකරණය නොකළ |
| නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන | 2 | 3 | 3 | 3 | 2 |
| රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා | Rs. 720 | Rs.1080 | Rs.1080 | Rs.720 | Rs.720 |
මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹිය හැකි ස්ථාන
| නැරඹිය හැකි ස්ථාන | සංචාරක බංගලාවේ සිට දුර | |
| මහමෙව්නාව භාවනා අසපුව, පොල්ගහවෙල | කි.මී. 25 | ![]() |
| ඇත්කඳ විහාරය, කුරුණෑගල | කි.මී. 01 | ![]() |
| රිදී විහාරය | කි.මී. 28 | ![]() |
| පඬුවස්නුවර | කි.මී. 40 | ![]() |
| දඹදෙණිය | කි.මී. 38 | ![]() |
| රම්බොඩගල බුද්ධ ප්‍රතිමාව | කි.මී. 22 | ![]() |
| වැව රවුම, කුරුණෑගල | බංගලා පරිශ්‍රය වටා | ![]() |
| දැදුරු ඔය ජලාශය | කි.මී. 45 | ![]() |
මොනරාගල නගරයේ පිහිටි ස්වදේශ කටයුතු අමාතයාංශයේ සංචාරක බංගලාව මොනරාගල නගරය කරා සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔබට ආරක්ෂාකාරී හා සහන මිලට නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අපගේ අපේක්ෂාවයි.
ලිපිනය
සංචාරක නිවාස භාරකරු, |
![]() |
| කාමර අංක | 1 | 2 | 3 | 4 | 5 |
| පහසුකම් | වායුසමීකරණය කළ | වායුසමීකරණය කළ | වායුසමීකරණය කළ | වායුසමීකරණය කළ | වායුසමීකරණය කළ |
| නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන | 2 | 4 | 3 | 3 | 3 |
| රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා | රු. 1080 | රු. 1440 | රු.1080 | රු. 1080 | රු.1080 |
මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹිය හැකි ස්ථාන
| නැරඹිය හැකි ස්ථාන | සංචාරක බංගලාවේ සිට දුර | |
| මාලිගාවිල බුද්ධ ප්‍රතිමාව | කි.මී. 24 | ![]() |
| දෙමටමල් විහාරය | කි.මී. 15 | ![]() |
| බුත්තල | කි.මී. 18 | ![]() |
| යුධගනාව | කි.මී. 12 | ![]() |
| ගෝවින්ද හෙළ | කි.මී. 51 | ![]() |
| හඳපාන්ගල වැව | කි.මී. 40 | ![]() |
| බිසෝකොටුව | කි.මී. 15 | ![]() |
නවතම පුවත්
- 78 වන ජාතික නිදහස් දින සැමරුම (2026.02.04)
- රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ස්වදේශ කටයුතු අංශය සහ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රාජ්‍ය නිලධාරීන් 2026 වර්ෂයේ රාජකාරී ආරම්භ කළ අවස්ථාව
- රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය යටතේ පවතින සංචාරක බංගලා හා නිවාඩු නිකේතන වෙන් කර ගැනීමේ මාර්ගගත ක්‍රමය ඇරඹේ
- විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන “රටම එකට ජාතික මෙහෙයුම” වැඩසටහන
- රාජකාරි කටයුතු පහසු සහ කාර්යක්ෂම කිරීමට රාජ්‍ය නිලධාරීන්ට ඩිජිටල් අත්සන (Digital Signature) හඳුන්වාදේ. (2025.09.15)







































