- ආයතනික තොරතුරු
- සංවිධාන තොරතුරු
- මෙහෙයුම් තොරතුරු
- තීරණ සහ පනත්
- රාජ්‍ය සේවා තොරතුරු
- අයවැය තොරතුරු
- විවෘත රැස්වීම් තොරතුරු
- තීරණ ගැනීම සහ මහජන සහභාගිත්වය
- සහනාධාර පිළිබඳ තොරතුරු
- මහජන ප්‍රසම්පාදන තොරතුරු
- ලැයිස්තු, ලේඛන සහ දත්ත සමුදාය
- Information About Information Held
- ප්‍රකාශන පිළිබඳ තොරතුරු
- තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ තොරතුරු
- වෙනත් තොරතුරු
නවතම චක්‍රලේඛ
විශේෂ නිවේදන
ශිෂ්‍යත්ව
විභාග ප්‍රතිඵල
ස්ථාන මාරු පටිපාටි
නවතම පුවත්
සංචාරක බංගලා
ත්‍රිකුණාමලය නගරයේ පිහිටි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ත්‍රිකුණාමලය පැරණි සංචාරක බංගලාව ත්‍රිකුණාමලය නගරය කරා සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔබට ආරක්ෂාකාරී හා සහන මිලට නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අපගේ අපේක්ෂාවයි.
ලිපිනයසංචාරක නිවාස භාරකරු, |
![]() |
| කාමර අංක | 1 | 2 | 3 | 4 |
| පහසුකම් | වායුසමීකරණය කළ | වායුසමීකරණය කළ | වායුසමීකරණය කළ | වායුසමීකරණය කළ |
| නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන | 2 | 2 | 2 | 2 |
| රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා | රු. 1080 | රු.1080 | රු.1080 | රු.1080 |
මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹිය හැකි ස්ථාන
| නැරඹිය හැකි ස්ථාන | සංචාරක බංගලාවේ සිට දුර | |
| කෝනේෂ්වරම් කෝවිල | කි.මී. 2.9 | ![]() |
| ශ්‍රී භද්‍රකාලි අම්මාන් දේවාලය | කි.මී. 2.1 | ![]() |
| ත්‍රිකුණාමලය වෙරළ | කි.මී. 2.1 | ![]() |
| ගෝකණ්ණ රජමහා විහාරය | කි.මී. 2.5 | ![]() |
| සමුද්‍රීය හා නාවික කෞතුකාගාරය | කි.මී. 1.5 | ![]() |
| ෆෙඩ්රික් බලකොටුව | කි.මී. 2.8 | ![]() |
| ලවර්ස් ලීප් (Lovers Leap) | කි.මී. 3 | ![]() |
| උණුවතුර ළිං | කි.මී. 9.8 | ![]() |
| වෙල්ගම් වෙහෙර | කි.මී. 15 | ![]() |
| නිලාවේලි වෙරළ | කි.මී. 19.4 | ![]() |
| මාබල් බීච් | කි.මී. 20 | ![]() |
මුලතිවු නගරයේ පිහිටි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සංචාරක බංගලාව මුලතිවු ප්‍රදේශයේ සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔබට ආරක්ෂාකාරී හා සහන මිලට නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අපගේ අපේක්ෂාවයි.
ලිපිනයසංචාරක නිවාස භාරකරු, |
![]() |
| කාමර අංක | 1 | 2 | 3 | 4 (රාජකාරි) |
| පහසුකම් | වායුසමීකරණය නොකළ | වායුසමීකරණය නොකළ | වායුසමීකරණය කළ | වායුසමීකරණය නොකළ |
| නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන | 4 | 3 | 3 | 2 |
| රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා | රු. 1440 | රු. 720 | රු. 1080 | රු. 1080 |
මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹිය හැකි ස්ථාන
| නැරඹිය හැකි ස්ථාන | සංචාරක බංගලාවේ සිට දුර | |
| වඩ්ඩුවාකල් පාලම | කි.මී. 1.1 | ![]() |
| මුලතිව් වෙරළ තීරය | කි.මී. 2.2 | ![]() |
| චුන්ඩිකුලම් වෙරළ | කි.මී. 46 | ![]() |
| කන්නකි අම්මාන් කෝවිල | කි.මී. 10.2 | ![]() |
| පුතුකුඩිඉරිප්පු යුධ කෞතුකාගාරය | කි.මී. 11.2 | ![]() |
| නයාරු | කි.මී. 22 | ![]() |
මන්නාරම නගරයේ පිහිටි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සංචාරක බංගලාව මන්නාරම ප්‍රදේශයේ සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔබට ආරක්ෂාකාරී හා සහන මිලට නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අපගේ අපේක්ෂාවයි.
| කාමර අංක | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 (රාජකාරි) | 9 |
| පහසුකම් | වායු සමීකරණය නොකළ | වායු සමීකරණය නොකළ | වායු සමීකරණය නොකළ | වායු සමීකරණය නොකළ | වායු සමීකරණය නොකළ | වායු සමීකරණය නොකළ | වායු සමීකරණය නොකළ | වායු සමීකරණය කළ | වායු සමීකරණය කළ |
| නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන | 2 | 2 | 2 | 2 | 2 | 3 | 3 | 2 | 2 |
| රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා | රු. 720 | රු.720 | රු.720 | රු.720 | රු.720 | රු.720 | රු.720 | රු. 1080 | රු.1080 |
මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹිය හැකි ස්ථාන
| නැරඹිය හැකි ස්ථාන | සංචාරක බංගලාවේ සිට දුර | |
| මන්නාරම කොටුව | කි.මී. 1 | ![]() |
| බයෝබැබ් ගස | කි.මී. 3 | ![]() |
| කීරි වෙරළ | කි.මී. 5 | ![]() |
| තිරුකේතීස්වරම් කෝවිල | කි.මී. 20 | ![]() |
| මන්නාරමේ හුලංපෙති | කි.මී. 15 | ![]() |
| යෝධ වැව | කි.මී. 22 | ![]() |
| වාන්කාලේ ජාතික කුරුලු අභයභූමි රැම්සා තෙත්බිම | කි.මී. 29 | ![]() |
| ආදම්ගේ පාලම | කි.මී.35 | ![]() |
| ඩොරික් බංගලාව | කි.මී. 39 | ![]() |
තවලම නගරයේ පිහිටි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සංචාරක බංගලාව තවලම ප්‍රදේශයේ සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔබට ආරක්ෂාකාරී හා සහන මිලට නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අපගේ අපේක්ෂාවයි.
ලිපිනයසංචාරක නිවාස භාරකරු, |
![]() |
| කාමර අංක | 1 | 2 | 3 |
| පහසුකම් | වායුසමීකරණය නොකළ | වායුසමීකරණය නොකළ | වායුසමීකරණය නොකළ |
| නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන | 3 | 2 | 2 |
| රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා | රු. 720 | රු.720 | රු.720 |
මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹිය හැකි ස්ථාන
| නැරඹිය හැකි ස්ථාන | සංචාරක බංගලාවේ සිට දුර | |
| ආංගිරිය දිය ඇල්ල | කි.මී. 3.2 | ![]() |
| කල්වාරි සිද්ධස්ථානය | කි.මී. 5.3 | ![]() |
| දූවිලි ඇල්ල | කි.මී. 7 | ![]() |
| ලංකාගම | කි.මී. 12 | ![]() |
| කන්නෙලිය | කි.මී. 13.8 | ![]() |
| සිංහරාජය | කි.මී. 25 | ![]() |
නවතම පුවත්
- 78 වන ජාතික නිදහස් දින සැමරුම (2026.02.04)
- රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ස්වදේශ කටයුතු අංශය සහ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රාජ්‍ය නිලධාරීන් 2026 වර්ෂයේ රාජකාරී ආරම්භ කළ අවස්ථාව
- රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය යටතේ පවතින සංචාරක බංගලා හා නිවාඩු නිකේතන වෙන් කර ගැනීමේ මාර්ගගත ක්‍රමය ඇරඹේ
- විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන “රටම එකට ජාතික මෙහෙයුම” වැඩසටහන
- රාජකාරි කටයුතු පහසු සහ කාර්යක්ෂම කිරීමට රාජ්‍ය නිලධාරීන්ට ඩිජිටල් අත්සන (Digital Signature) හඳුන්වාදේ. (2025.09.15)











































