- ආයතනික තොරතුරු
- සංවිධාන තොරතුරු
- මෙහෙයුම් තොරතුරු
- තීරණ සහ පනත්
- රාජ්‍ය සේවා තොරතුරු
- අයවැය තොරතුරු
- විවෘත රැස්වීම් තොරතුරු
- තීරණ ගැනීම සහ මහජන සහභාගිත්වය
- සහනාධාර පිළිබඳ තොරතුරු
- මහජන ප්‍රසම්පාදන තොරතුරු
- ලැයිස්තු, ලේඛන සහ දත්ත සමුදාය
- Information About Information Held
- ප්‍රකාශන පිළිබඳ තොරතුරු
- තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ තොරතුරු
- වෙනත් තොරතුරු
නවතම චක්‍රලේඛ
විශේෂ නිවේදන
ශිෂ්‍යත්ව
විභාග ප්‍රතිඵල
ස්ථාන මාරු පටිපාටි
නවතම පුවත්
සංචාරක බංගලා
දෙනියාය නගරයේ පිහිටි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සංචාරක බංගලාව දෙනියාය ප්‍රදේශයේ සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔබට ආරක්ෂාකාරී හා සහන මිලට නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අපගේ අපේක්ෂාවයි.
| කාමර අංක | 1 (රාජකාරි) | 2 | 3 | 4 |
| පහසුකම් | වායුසමීකරණය කළ | වායුසමීකරණය නොකළ | වායුසමීකරණය නොකළ | වායුසමීකරණය නොකළ |
| නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන | 3 | 2 | 7 | 7 |
| රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා | Rs.1080 | Rs.720 | Rs. 1680 | Rs.1680 |
මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹිය හැකි ස්ථාන
| නැරඹිය හැකි ස්ථාන | සංචාරක බංගලාවේ සිට දුර | |
| සිංහරාජ රක්ෂිතය | කි.මී. 22 | ![]() |
| ගැටබරු රජ මහා විහාරය | කි.මී. 22 | ![]() |
| මෝනින් සයිඩ් | කි.මී. 25 | |
| සත්මාල ඇල්ල | කි.මී. 19 | |
| පුසුඹ ඇල්ල | කි.මී. 16 | |
| මුගුණුමුල්ල ඇල්ල | කි.මී. 22 | |
| දූවිලි ඇල්ල | කි.මී. 22 | ![]() |
| ඇතා මල ඇල්ල | කි.මී. 35 | ![]() |
| ෆැට්නා | කි.මී. 21 | ![]() |
| කොලවෙනිගම රජ මහා විහාරය | 20 Km | ![]() |
| මඩුවන්වල වලව්ව | 37 Km | ![]() |
| ගොන්ගල | 15 Km | ![]() |
| සමන්ගල | 23 Km | ![]() |
| එනසාල් වත්ත | 14 Km | |
| ගිං ගඟ | 02 Km | ![]() |
| සූරිය කන්ද | 28 Km | ![]() |
| වවුල් ගුහාව | 30 Km | ![]() |
හලාවත නගරයේ පිහිටි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සංචාරක බංගලාව හලාවත නගරය කරා සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔබට ආරක්ෂාකාරී හා සහන මිලට නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අපගේ අපේක්ෂාවයි.
| කාමර අංක | 1 | 2 | 3 |
| පහසුකම් | වායුසමීකරණය නොකළ | වායුසමීකරණය නොකළ | වායුසමීකරණය නොකළ |
| නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන | 2 | 2 | 2 |
| රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා | Rs. 720 | Rs.720 | Rs.720 |
මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹිය හැකි ස්ථාන
| නැරඹිය හැකි ස්ථාන | සංචාරක බංගලාවේ සිට දුර | |
| මුන්නේශ්වරම් දේවාලය | කි.මී. 3.5 | ![]() |
| මාදම්පේ පුංචි කතරගම දේවාලය | කි.මී. 10 | ![]() |
| මහවැව තනිවැල්ල දේවාලය | කි.මී. 14 | ![]() |
| බිංගිරිය රජ මහා විහාරය | කි.මී. 18 | ![]() |
| කුරුස පල්ලිය- මාරවිල | කි.මී. 22 | ![]() |
| පඩුවස්නුවර | කි.මී. 37 | ![]() |
| ආනවිලුන්දාව අභය භූමිය | කි.මී. 19 | ![]() |
| පම්බල කඩොලාන | කි.මී. 08 | ![]() |
| හලාවත මෝය | කි.මී. 06 | ![]() |
| දැදුරු ඔය | කි.මී. 45 | ![]() |
| කරවිට ජලාශය | කි.මී. 08 | ![]() |
| උතුරු නරියාගම | කි.මී. 10 | |
මඩකලපුව නගරයේ පිහිටි ස්වදේශ කටයුතු අමාතයාංශයේ මඩකලපුව අංක 02 සංචාරක බංගලාව මඩකලපුව නගරය කරා සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔබට ආරක්ෂාකාරී හා සහන මිලට නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අපගේ අපේක්ෂාවයි.
| කාමර අංක | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| පහසුකම් | වායුසමීකරණය කළ | වායුසමීකරණය නොකළ | වායුසමීකරණය කළ | වායුසමීකරණය කළ | වායුසමීකරණය කළ | වායුසමීකරණය කළ | වායුසමීකරණය කළ | වායුසමීකරණය කළ |
| නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන | 2 | 2 | 2 | 2 | 2 | 2 | 2 | 2 |
| රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා | Rs. 1080 | Rs. 720 | Rs.1080 | Rs.1080 | Rs.1080 | Rs.1080 | Rs.1080 | Rs.1080 |
මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹිය හැකි ස්ථාන
| නැරඹිය හැකි ස්ථාන | සංචාරක බංගලාවේ සිට දුර | |
| මඩකළපුව ප්‍රදීපාගාරය | කි.මී. 07 | ![]() |
| මඩකළපුව කොටුව | කි.මී. 04 | ![]() |
| කල්ලඩි වෙරළ | කි.මී. 0.5 | ![]() |
| පරිසර උද්‍යානය |
කි.මී. 07 + ප්‍රදීපාගාරයේ සිට බෝට්ටුවෙන් යා හැකි කෙටි දුරකින් පිහිටා ඇත. |
![]() |
| පාසිකුඩා සහ කල්කුඩා වෙරළ | කි.මී. 37 | ![]() |
| උන්නිච්චි වැව | කි.මී. 30 | ![]() |
| මඩකළපුව පොදු වෙළඳපොළ | කි.මී. 3.5 | ![]() |
| මඩකළපුව උද්‍යාන | කි.මී. 4.5 | ![]() |
| පැරණි කල්ලඩි පාලම | කි.මී. 01 | ![]() |
මඩකලපුව නගරයේ පිහිටි ස්වදේශ කටයුතු අමාතයාංශයේ මඩකලපුව අංක 01 සංචාරක බංගලාව මඩකලපුව නගරය කරා සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔබට ආරක්ෂාකාරී හා සහන මිලට නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අපගේ අපේක්ෂාවයි.
| කාමර අංක | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
| පහසුකම් | වායුසමීකරණය කළ | වායුසමීකරණය කළ | වායුසමීකරණය කළ | වායුසමීකරණය කළ | වායුසමීකරණය කළ | වායුසමීකරණය කළ | වායුසමීකරණය කළ |
| නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන | 2 | 2 | 2 | 2 | 2 | 2 | 2 |
| රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා | Rs. 1080 | Rs.1080 | Rs.1080 | Rs.1080 | Rs.1080 | Rs.1080 | Rs.1080 |
මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹිය හැකි ස්ථාන
| නැරඹිය හැකි ස්ථාන | සංචාරක බංගලාවේ සිට දුර | |
| මඩකළපුව ප්‍රදීපාගාරය | කි.මී. 07 | ![]() |
| මඩකළපුව කොටුව | කි.මී. 04 | ![]() |
| කල්ලඩි වෙරළ | කි.මී. 0.5 | ![]() |
| පරිසර උද්‍යානය | කි.මී. 07 + ප්‍රදීපාගාරයේ සිට බෝට්ටුවෙන් යා හැකි කෙටි දුරකින් පිහිටා ඇත. | ![]() |
| පාසිකුඩා සහ කල්කුඩා වෙරළ | කි.මී. 37 | ![]() |
| උන්නිච්චි වැව | කි.මී. 30 | ![]() |
| මඩකළපුව පොදු වෙළඳපොළ | කි.මී. 3.5 | ![]() |
| මඩකළපුව උද්‍යාන | කි.මී. 4.5 | ![]() |
| පැරණි කල්ලඩි පාලම | කි.මී. 01 | ![]() |
නවතම පුවත්
- 78 වන ජාතික නිදහස් දින සැමරුම (2026.02.04)
- රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ස්වදේශ කටයුතු අංශය සහ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රාජ්‍ය නිලධාරීන් 2026 වර්ෂයේ රාජකාරී ආරම්භ කළ අවස්ථාව
- රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය යටතේ පවතින සංචාරක බංගලා හා නිවාඩු නිකේතන වෙන් කර ගැනීමේ මාර්ගගත ක්‍රමය ඇරඹේ
- විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන “රටම එකට ජාතික මෙහෙයුම” වැඩසටහන
- රාජකාරි කටයුතු පහසු සහ කාර්යක්ෂම කිරීමට රාජ්‍ය නිලධාරීන්ට ඩිජිටල් අත්සන (Digital Signature) හඳුන්වාදේ. (2025.09.15)










































