අම්පාර නගරයේ පිහිටි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ අම්පාර සංචාරක බංගලාව අම්පාර නගරය කරා සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔබට ආරක්ෂාකාරී හා සහන මිලට නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අපගේ අපේක්ෂාවයි.
ලිපිනය 
සංචාරක නිවාස භාරකරු,   | 
| කාමර අංක | 1 | 2 | 3 | 4 | 
| පහසුකම් | වායුසමීකරණය කළ | වායුසමීකරණය කළ | වායුසමීකරණය කළ | වායුසමීකරණය නොකළ | 
| නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන | 3 | 4 | 4 | 2 | 
| රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා | රු. 1080 | රු. 1440 | රු.1440 | රු. 720 | 
| අර්ධ රාජ්‍ය නිලධාරීන් / රජයේ බැංකු නිලධාරීන් සඳහා | රු. 1620 | රු. 2160 | රු.2160 | රු. 1080 | 
- සංචාරක බංගලා වෙන්කිරීමේ අයදුම්පත්‍රය 
අයදුම්පත්‍රය බාගත කරන්න 
මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹිය හැකි ස්ථාන
| නැරඹිය හැකි ස්ථාන | සංචාරක බංගලාවේ සිට දුර | |
| දීඝවාපිය | කි.මී. 18 |  ![]()  | 
| බුද්ධංගල | කි.මී. 7 |  ![]()  | 
| රඡගල | කි.මී. 26 |  ![]()  | 
| මුහුදු මහා විහාරය | කි.මී. 74 |  ![]()  | 
| අරංතලාව භික්ෂු ඝාතක ස්මාරකය | කි.මී. 46 |  ![]()  | 
| මගුල් මහා විහාරය | කි.මී. 81 |  ![]()  | 
| ආරුම්ගම්බේ | කි.මී. 77 |  ![]()  | 
| ගල් ඔය ඡාතික වනෝද්‍යානය | කි.මී. 21 |  ![]()  | 
| මාදුරු ඔය | කි.මී. 83 |  ![]()  | 
| පොතුවිල් පොයින්ට් | කි.මී. 73 |  ![]()  | 
| ඉගිනියාගල සේනානායක සමුද්‍රය | කි.මී. 22 |  ![]()  | 
                                          



					
						
											
						
											
						
											
						
											
						
											
						
											










