අම්පාර නගරයේ පිහිටි ස්වදේශ කටයුතු අමාතයාංශයේ අම්පාර C-09 සංචාරක බංගලාව අම්පාර නගරය කරා සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔබට ආරක්ෂාකාරී හා සහන මිලට නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අපගේ අපේක්ෂාවයි.
ලිපිනය 
සංචාරක නිවාස භාරකරු,   | 
| කාමර අංක | 1 | 2 | 3 | 4 | 5 | 6 (රාජකාරි) | 7 (රාජකාරි) | 8 | 9 | 10 | 
| පහසුකම් | 
 වායු සමීකරණය නොකළ  | 
වායු සමීකරණය නොකළ | වායු සමීකරණය නොකළ | වායු සමීකරණය නොකළ | වායු සමීකරණය නොකළ | වායු සමීකරණය කළ | වායු සමීකරණය කළ | වායු සමීකරණය නොකළ | වායු සමීකරණය නොකළ | වායු සමීකරණය නොකළ | 
| නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන | 2 | 2 | 2 | 2 | 2 | 3 | 3 | 2 | 2 | 2 | 
| රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා | රු. 720 | රු.720 | රු.720 | රු.720 | රු.720 | රු. 1080 | රු.1080 | රු. 720 | රු. 720 | රු.720 | 
| අර්ධ රාජ්‍ය නිලධාරීන් සඳහා | රු. 1080 | රු.1080 | රු.1080 | රු.1080 | රු.1080 | රු. 1620 | රු. 1620 | රු.1080 | රු.1080 | රු.1080 | 
- සංචාරක බංගලා වෙන්කිරීමේ අයදුම්පත්‍රය
අයදුම්පත්‍රය බාගත කරන්න 
මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹිය හැකි ස්ථාන
| නැරඹිය හැකි ස්ථාන | සංචාරක බංගලාවේ සිට දුර | |
| දීඝවාපිය | කි.මී. 18 |  ![]()  | 
| බුද්ධංගල | කි.මී. 7 |  ![]()  | 
| රඡගල | කි.මී. 26 |  ![]()  | 
| මුහුදු මහා විහාරය | කි.මී. 74 |  ![]()  | 
| අරංතලාව භික්ෂු ඝාතක ස්මාරකය | කි.මී. 46 |  ![]()  | 
| මගුල් මහා විහාරය | කි.මී. 81 |  ![]()  | 
| ආරුම්ගම්බේ | කි.මී. 77 |  ![]()  | 
| ගල් ඔය ඡාතික වනෝද්‍යානය | කි.මී. 21 |  ![]()  | 
| මාදුරු ඔය | කි.මී. 83 |  ![]()  | 
| පොතුවිල් පොයින්ට් | කි.මී. 73 |  ![]()  | 
| ඉගිනියාගල සේනානායක සමුද්‍රය | කි.මී. 22 |  ![]()  | 
                                          



					
						
											
						
											
						
											
						
											
						
											
						
											










