දඹුල්ල නගරයේ පිහිටි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සංචාරක බංගලාව දඹුල්ල නගරය කරා සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔබට ආරක්ෂාකාරී හා සහන මිලට නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අපගේ අපේක්ෂාවයි.

ලිපිනය

සංචාරක නිවාස භාරකරු,
සංචාරක නිවාසය,
සීගිරිය පාර, පැල්වෙහෙර, දඹුල්ල

Book Now

 

කාමර අංක 1 2 3
පහසුකම් වායුසමීකරණය කළ වායුසමීකරණය කළ වායුසමීකරණය කළ
නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන 3 3 4
රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා Rs.1080 Rs.1080 Rs.1440

මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹිය හැකි ස්ථාන

නැරඹිය හැකි ස්ථාන සංචාරක බංගලාවේ සිට දුර  
සීගිරිය කි.මී. 13   munneswaram_kovil
පිදුරංගල කි.මී. 15   punchi_kataragama_kovil
නාමල් උයන කි.මී. 18   thaniwella_devalaya
කණ්ඩලම වැව කි.මී. 12   kandalama lake
දඹුල්ල රජමහා විහාරය කි.මී. 6   bingiriya_raja_maha_viharaya
කලු දිය පොකුණ කි.මී. 13   holy_cross_church
කිලිනොච්චිය නගරයේ පිහිටි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සංචාරක බංගලාව කිලිනොච්චිය නගරය කරා සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔබට ආරක්ෂාකාරී හා සහන මිලට නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අපගේ අපේක්ෂාවයි..

ලිපිනය 

home

සංචාරක නිවාස භාරකරු,
සංචාරක නිවාසය - ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය,
ඒ-9 පාර, කිලිනොච්චිය.

Book Now

 

කාමර අංක 1 2 3 4 5 6 7 8 9 10
පහසුකම් වායු සමීකරණය කළ වායු සමීකරණය කළ වායු සමීකරණය නොකළ වායු සමීකරණය නොකළ වායු සමීකරණය නොකළ වායු සමීකරණය නොකළ වායු සමීකරණය නොකළ වායු සමීකරණය නොකළ වායු සමීකරණය නොකළ වායු සමීකරණය නොකළ
නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන 2 2 2 2 3 2 2 2 2 5
රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා රු. 1080 රු. 1080 රු. 720 රු.720 රු.720 රු.720 රු.720 රු.720 රු.720 රු. 1200

 

මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹිය හැකි ස්ථාන 

නැරඹිය හැකි ස්ථාන සංචාරක බංගලාවේ සිට දුර  
 ඉරණමඩු වැව  කි.මී. 6  JayaSriMahaBodhi
 අලිමංකඩ  කි.මී. 10  ruwanwalisaya
කොකාවිල් ටවර් කි.මී. 26  jethawanaramaya
පූනරීන් වෙරළ තීරය කි.මී. 26  Thuparamaya-dagoba-in-Anuradhapura-1459178020
රයියාරු වැව කි.මී. 3  abhayagiriya-stupa

කළුතර නගරයේ පිහිටි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සංචාරක බංගලාව කළුතර නගරය කරා සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔබට ආරක්ෂාකාරී හා සහන මිලට නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අපගේ අපේක්ෂාවයි.

ලිපිනය

සංචාරක නිවාස භාරකරු,
සංචාරක නිවාසය, පැරණි ජී.ඒ. නිල නිවාසය,
කැලිඩෝ වෙරළ පාර, කළුතර

Book Now

 

කාමර අංක 1 2 3 (රාජකාරි)
පහසුකම් වායුසමීකරණය නොකළ වායුසමීකරණය කළ වායුසමීකරණය කළ
නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන 4 3 2
රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා Rs.1440 Rs.1080 Rs.1080

මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹිය හැකි ස්ථාන

නැරඹිය හැකි ස්ථාන සංචාරක බංගලාවේ සිට දුර  
 කළුතර බෝධිය  කි.මී. 1.5   Muthiyangana
 රිච්මන්ඩ් කාසල්   කි.මී. 5   Muthiyangana
 තුඩුගල ඇල්ල   කි.මී. 17   Muthiyangana
කන්දේ විහාරය   කි.මී. 22   Muthiyangana
 අශෝකාරාමය   කි.මී.1   Muthiyangana
 කළු ගඟ   කි.මී. 5.4   Asokaramaya_Buddhist
 පාහියන්ගල   කි.මී. 22   Muthiyangana

කතරගම සංඝාවාසය සංචාරක බංගලාව අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ විධායක කාර්ය මණ්ඩලයට සහ රජයේ සංවිධාන විසින් පවත්වනු ලබන ආගමික කටයුතු සඳහා පමණක් වෙන් කරනු ලැබේ..

රාජකාරි - ස්වදේශ කටයුතු අංශයේ නිල රාජකාරි සඳහා පමණක් ලබා ගත හැකිය.

ලිපිනය

home

සංචාරක නිවාස භාරකරු,
සංචාරක නිවාසය,
පූජා භූමිය, කතරගම

Book Now

 

කාමර අංක 1 (රාජකාරි) 2 (රාජකාරි) 3 පිරිත් මණ්ඩපය ශාලාව මුළුතැන්ගෙය​
පහසුකම් වායුසමීකරණය කළ වායුසමීකරණය කළ වායුසමීකරණය නොකළ
නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන
රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා Rs. 1440 Rs. 1080 Rs. 720 Rs. 1000

මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹිය හැකි ස්ථාන

නැරඹිය හැකි ස්ථාන සංචාරක බංගලාවේ සිට දුර  
කිරිවෙහෙර මී. 50  Kataragama temple entrance
 මාගම්පුර සම්මන්ත්‍රණ ශාලාව කි.මී. 50   magam-ruhunupura-international-convention-centre
යාල ජාතික වනෝද්‍යානය කි.මී. 5  yala-park
තිස්සමහාරාමය කි.මී. 23   Tissamaharamaya
මදුනාගල උණු වතුර උල්පත් කි.මී. 74  madunagala-hot-water
හම්බන්තොට ලුණු ලේවාය කි.මී. 51  hambantota-salt-lake

කතරගම නගරයේ පිහිටි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සංචාරක බංගලාව කතරගම නගරය කරා සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔබට ආරක්ෂාකාරී හා සහන මිලට නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අපගේ අපේක්ෂාවයි.

ලිපිනය

home

සංචාරක නිවාස භාරකරු,
සංචාරක නිවාසය,
සංචාරක බංගලාව පෙදෙස, කතරගම

Book Now

 

කාමර අංක 1 2
පහසුකම් වායුසමීකරණය කළ වායුසමීකරණය කළ
නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන 3 3
රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා Rs. 1080 Rs.1080

මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹිය හැකි ස්ථාන

නැරඹිය හැකි ස්ථාන සංචාරක බංගලාවේ සිට දුර  
රුහුණු කතරගම දේවාලය කි.මී. 2 Kataragama temple entrance
 කිරිවෙහෙර කි.මී. 2  Hambantota waraya
සිතුල්පව්ව කි.මී. 14  magam-ruhunupura-international-convention-centre
කිරින්ද කි.මී. 18  Ridiyagama-Safari-Park
යාල ජාතික වනෝද්‍යානය කි.මී. 22  yala-park
තිස්සමහාරාමය කි.මී. 22  Tissamaharamaya
සෙල්ලකතරගම කි.මී. 6  madunagala-hot-water