ආරුගම්බේ නගරයේ පිහිටි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ආරුගම්බේ සංචාරක බංගලාව ආරුගම්බේ නගරය කරා සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔබට ආරක්ෂාකාරී හා සහන මිලට නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අපගේ අපේක්ෂාවයි.

ලිපිනය

සංචාරක නිවාස භාරකරු,
සංචාරක නිවාසය, මිල්කෝ පාර,
ආරුගම්බේ පාර, පොතුවිල්

Book Now

 

කාමර අංක 1 2 3 4
පහසුකම් වායුසමීකරණය නොකළ වායුසමීකරණය නොකළ වායුසමීකරණය නොකළ වායුසමීකරණය නොකළ
නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන 3 2 3 3
රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා රු. 720 රු.720 රු.720 රු.720

මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹීය හැකි ස්ථාන

නැරඹිය හැකි ස්ථාන සංචාරක බංගලාවේ සිට දුර
ආරුගම්බේ වෙරළ තීරය   1.5 Km  arugam_bay_beach
මුහුදු මහා විහාරය   1.5 Km  muhudu_maha_vihara
මගුල් මහා විහාරය   11 Km  magul_maha_vihara
කුමන ජාතික වනෝද්‍යානය   39 Km  kumana_national_park
ඔකද දේවාලය   39 Km  okanthamalai_murugan_kovil
කුඩුගම්බල ආරණ්‍ය සේනාසනය   39 Km  kudumbigala_monastery
දීඝවාපිය   40 Km  deegavapi_stupa
නීලගිරි මහා සෑය   13 Km  neelagiri_seya
රජගලතැන්න   35 Km  rajagalathenna