බදුල්ල නගරයේ පිහිටි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සංචාරක බංගලාව බදුල්ල නගරය කරා සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔබට ආරක්ෂාකාරී හා සහන මිලට නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අපගේ අපේක්ෂාවයි. 

ලිපිනය

home

සංචාරක නිවාස භාරකරු,
සංචාරක නිවාසය,
නඩුකාර කන්ද, බදුල්ල.

Book Now

 

කාමර අංක 1 2 3 5 (රාජකාරි)
පහසුකම් වායුසමීකරණය නොකළ වායුසමීකරණය නොකළ වායුසමීකරණය නොකළ  වායුසමීකරණය නොකළ
නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන 3 3 5
රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා Rs. 720 Rs.720 Rs.1200 Rs.720 

මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹිය හැකි ස්ථාන

නැරඹිය හැකි ස්ථාන  සංචාරක බංගලාවේ සිට දුර   
 මුතියංගන රජ මහා විහාරය   කි.මි. 3.5  Muthiyangana
 දුන්හිඳ දිය ඇල්ල   කි.මි. 7  Dunhinda
 බෝගොඩ ලී පාලම  කි.මි. 15  Bogoda
 දෙමෝදර දුම්රිය ස්ථානය   කි.මි. 16  Demodara
 දෙමෝදර ආරුක්කු නමයේ පාලම   කි.මි. 18  Demodara
 දෝව රජමහා විහාරය,බණ්ඩාරවෙල   කි.මි. 25  Dowa
 රාවණා ඇල්ල   කි.මි. 30  Ravana falls
 හපුතලේ ඇඩිෂන් බංගලාව   කි.මි. 40  Adisham
 හපුතලේ ලිප්ටන් සීට් වතු යාය   කි.මි. 40  Lipton’s seat
 ඇල්ල රාවණා ගුහාව   කි.මි. 22  Ravana cave
 ඇල්ල රොක්   කි.මි. 22  Ella rock
 ඇල්ල පුංචි සිරීපාදය   කි.මි. 26  Ella
 නමුණුකුල කදු වැටිය   කි.මි. 36  Namunukula
 රංදෙනිගල රංටැඹේ ජලාශය   කි.මි. 40  Randenigala
 හග්ගල මල්වත්ත   කි.මි. 45  Haggala