මඩකලපුව නගරයේ පිහිටි ස්වදේශ කටයුතු අමාතයාංශයේ මඩකලපුව අංක 02 සංචාරක බංගලාව මඩකලපුව නගරය කරා සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔබට ආරක්ෂාකාරී හා සහන මිලට නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අපගේ අපේක්ෂාවයි.

ලිපිනය

සංචාරක නිවාස භාරකරු,
අංක 02 සංචාරක නිවාසය, පිල්ලෙයාර් කෝවිල් පාර,
කල්ලඩි, මඩකලපුව.

Book Now

 

කාමර අංක 1 2 3 4 5 6 7 8
පහසුකම් වායුසමීකරණය කළ වායුසමීකරණය නොකළ වායුසමීකරණය කළ වායුසමීකරණය කළ වායුසමීකරණය කළ වායුසමීකරණය කළ වායුසමීකරණය කළ වායුසමීකරණය කළ
නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන 2 2 2 2 2 2 2 2
රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා Rs. 1080 Rs. 720 Rs.1080 Rs.1080 Rs.1080 Rs.1080 Rs.1080 Rs.1080

මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹිය හැකි ස්ථාන

නැරඹිය හැකි ස්ථාන සංචාරක බංගලාවේ සිට දුර  
මඩකළපුව ප්‍රදීපාගාරය කි.මී. 07   batticaloa_lighthouse
මඩකළපුව කොටුව කි.මී. 04   batticaloa_dutch_fort
කල්ලඩි වෙරළ කි.මී. 0.5   kallady_beach
පරිසර උද්‍යානය

කි.මී. 07 + ප්‍රදීපාගාරයේ සිට බෝට්ටුවෙන්

යා හැකි කෙටි දුරකින් පිහිටා ඇත.

 eco_park
පාසිකුඩා සහ කල්කුඩා වෙරළ කි.මී. 37    pasikuda_beach
උන්නිච්චි වැව කි.මී. 30    unnichchi_tank
මඩකළපුව පොදු වෙළඳපොළ කි.මී. 3.5    batticaloa_public_market
මඩකළපුව උද්‍යාන කි.මී. 4.5    parks_in_batticaloa
පැරණි කල්ලඩි පාලම කි.මී. 01    batticaloa_01