හලාවත නගරයේ පිහිටි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සංචාරක බංගලාව හලාවත නගරය කරා සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔබට ආරක්ෂාකාරී හා සහන මිලට නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අපගේ අපේක්ෂාවයි.

ලිපිනය

සංචාරක නිවාස භාරකරු,
සංචාරක නිවාසය,
වැල්ල පාර, හලාවත.

Book Now

 

කාමර අංක 1 2 3
පහසුකම් වායුසමීකරණය නොකළ වායුසමීකරණය නොකළ වායුසමීකරණය නොකළ
නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන 2 2 2
රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා Rs. 720 Rs.720 Rs.720

මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹිය හැකි ස්ථාන

නැරඹිය හැකි ස්ථාන සංචාරක බංගලාවේ සිට දුර  
මුන්නේශ්වරම් දේවාලය කි.මී. 3.5   munneswaram_kovil
මාදම්පේ පුංචි කතරගම දේවාලය කි.මී. 10   punchi_kataragama_kovil
මහවැව තනිවැල්ල දේවාලය කි.මී. 14   thaniwella_devalaya
බිංගිරිය රජ මහා විහාරය කි.මී. 18   bingiriya_raja_maha_viharaya
කුරුස පල්ලිය- මාරවිල කි.මී. 22   holy_cross_church
පඩුවස්නුවර කි.මී. 37   panduwasnuwara
ආනවිලුන්දාව අභය භූමිය කි.මී. 19   anawilundawa_wetland_sanctuary
පම්බල කඩොලාන කි.මී. 08   pambala_mangroves
හලාවත මෝය කි.මී. 06   chilaw_estuary
දැදුරු ඔය කි.මී. 45   deduru_oya
කරවිට ජලාශය කි.මී. 08   karawita_reservoir
උතුරු නරියාගම කි.මී. 10   Nariyagama North