දෙනියාය නගරයේ පිහිටි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සංචාරක බංගලාව දෙනියාය ප්‍රදේශයේ සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔබට ආරක්ෂාකාරී හා සහන මිලට නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අපගේ අපේක්ෂාවයි.

ලිපිනය

සංචාරක නිවාස භාරකරු,
සංචාරක නිවාසය, අනිල්කන්ද වත්ත,
පච්චමරම, කළුගල්හේන, දෙනියාය.

 
Book Now

 

කාමර අංක 1 (රාජකාරි) 2 3 4
පහසුකම් වායුසමීකරණය කළ වායුසමීකරණය නොකළ වායුසමීකරණය නොකළ වායුසමීකරණය නොකළ
නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන 3 2 7 7
රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා Rs.1080 Rs.720 Rs. 1680 Rs.1680

මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹිය හැකි ස්ථාන

නැරඹිය හැකි ස්ථාන සංචාරක බංගලාවේ සිට දුර  
සිංහරාජ රක්ෂිතය කි.මී. 22  sinharaja_forest_reserve
ගැටබරු රජ මහා විහාරය කි.මී. 22  gatabaru_rajamaha_viharaya
මෝනින් සයිඩ් කි.මී. 25   Morning Side
සත්මාල ඇල්ල කි.මී. 19   Sathmala Ella Waterfalls
පුසුඹ ඇල්ල කි.මී. 16    Pusumba Ella
මුගුණුමුල්ල ඇල්ල කි.මී. 22   Mugunumulla Ella
දූවිලි ඇල්ල කි.මී. 22   duwili_ella_falls
ඇතා මල ඇල්ල කි.මී. 35   atha_mala_ella
ෆැට්නා කි.මී. 21   Patna
කොලවෙනිගම රජ මහා විහාරය 20 Km   kolawenigama_raja_maha_viharaya
මඩුවන්වල වලව්ව 37 Km   maduwanwela_walawwa
ගොන්ගල 15 Km   gongala_mountain
සමන්ගල 23 Km   samangala
එනසාල් වත්ත 14 Km   Enasal Watta
ගිං ගඟ 02 Km   gin_ganga
සූරිය කන්ද 28 Km   sooriya_kanda
වවුල් ගුහාව 30 Km   bat_cave