ගාල්ල නගරයේ පිහිටි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සංචාරක බංගලාව ගාල්ල (බටගන්විල) ප්‍රදේශයේ සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔබට ආරක්ෂාකාරී හා සහන මිලට නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අපගේ අපේක්ෂාවයි.

ලිපිනය 

සංචාරක නිවාස භාරකරු,
සංචාරක නිවාසය,
ඩොනල්ඩ් ජාන්ස් පාර,බටගන්විල, ගාල්ල.

Book Now

 

කාමර අංක 1 2 3 4 5 (රාජකාරි)
පහසුකම් වායුසමීකරණය කළ වායුසමීකරණය කළ වායුසමීකරණය කළ වායුසමීකරණය කළ වායුසමීකරණය කළ
නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන 2 2 2 2 2
රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා Rs.1080 Rs.1080 Rs.1080 Rs.1080 Rs.1080

 

මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹිය හැකි ස්ථාන

නැරඹිය හැකි ස්ථාන සංචාරක බංගලාවේ සිට දුර  
ගාල්ල ලන්දේසි බලකොටුව කි.මි. 04   galle_dutch_fort
සමුද්‍ර​ කෞතුකාගාරය කි.මි. 04   maritime_museum
නාන ස්ථානය (ගාලු කොටුව ප්‍රදීපාගාරය) කි.මි. 04   bathing_spot_lighthouse
Dharmapala Park (Near Galle Railway Station) කි.මි. 04   dharmapala_park
උණවටුන කි.මි. 06   unawatuna_beach
රූමස්සල කි.මි. 06   rumassala_mountain
මාර්ටින් වික්‍රමසිංහ කෞතුකාගාරය කි.මි. 20  martin_wickramasinghe_house
මඩොල් දූව කි.මි. 20  madol_doova
හික්ක්ඩුව කි.මි. 20   hikkaduwa_coral_reef
කන්නෙලිය රක්ෂිත වනාන්තරය කි.මි. 55   kanneliya_forest_reserve