හම්බන්තොට නගරයේ පිහිටි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සංචාරක බංගලාව හම්බන්තොට නගරය කරා සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔබට ආරක්ෂාකාරී හා සහන මිලට නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අපගේ අපේක්ෂාවයි.
| කාමර අංක | 1 | 2 | 3 | 4 | 5 (රාජකාරි) |
| පහසුකම් | වායුසමීකරණය කළ | වායුසමීකරණය කළ | වායුසමීකරණය කළ | වායුසමීකරණය කළ | වායුසමීකරණය කළ |
| නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන | 3 | 3 | 2 | 3 | 2 |
| රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා | Rs.1080 | Rs.1080 | Rs.1080 | Rs.1080 | Rs.1080 |
මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹිය හැකි ස්ථාන
| නැරඹිය හැකි ස්ථාන | සංචාරක බංගලාවේ සිට දුර | |
| කතරගම | කි.මී. 50 | ![]() |
| හම්බන්තොට වරාය | කි.මී. 15 | ![]() |
| මාගම්පුර සම්මන්ත්‍රණ ශාලාව | කි.මී. 15 | ![]() |
| මිරිජ්ජවිල උද්භිද උද්‍යානය | කි.මී. 10 | ![]() |
| සෆාරි උද්යානය | කි.මී. 48 | ![]() |
| යාල ජාතික වනෝද්‍යානය | කි.මී. 30 | ![]() |
| තිස්සමහාරාම | කි.මී. 28 | ![]() |
| මදුනාගල උණු වතුර උල්පත් | කි.මී. 50 | ![]() |
| හම්බන්තොට ලුණු ලේවාය | කි.මී. 02 | ![]() |













