යාපනය නගරයේ පිහිටි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සංචාරක බංගලාව යාපනය නගරය කරා සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔබට ආරක්ෂාකාරී හා සහන මිලට නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අපගේ අපේක්ෂාවයි.

ලිපිනය

සංචාරක නිවාස භාරකරු,
සංචාරක නිවාසය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,
A9 පාර, යාපනය.

Book Now

 

කාමර අංක 1 2 3 (රාජකාරි)
පහසුකම් වායුසමීකරණය කළ වායුසමීකරණය කළ වායුසමීකරණය කළ
නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන 5 2 2
රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා Rs.1800 Rs.1080 Rs.1080

මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹිය හැකි ස්ථාන

නැරඹිය හැකි ස්ථාන සංචාරක බංගලාවේ සිට දුර
නාගදීප පුරාණ විහාරය කි.මී. 38   nagadeepa
කැසුරිනා වෙරළ කි.මී. 24   kasurina beach
දඹකොළ පටුන කි.මී. 23   dambakolapatuna
හැමන්හිල් බලකොටුව කි.මී. 27  hamanhill
යාපනය කොටුව මී. 800  jaffna fort
කදුරුගොඩ විහාරය කි.මී. 14.5   kadurugoda
කීරිමලෙයි උණුදිය උල්පත්, නගුලේෂ්වරම් කෝවිල කි.මී. 23   keeramaley
මන්ත්‍රී මනායි කි.මී. 2.5  mandrimanay
අරලි පොයින්ට් පිළිමය කි.මී. 19  arali thuduwa
නල්ලූර් කෝවිල කි.මී. 04  Nallur
නිලවරයි පතුල නැති ළිඳ කි.මී. 15  Nilawaran
පේදුරුතුඩුව කි.මී. 30   Point pedurur
යාපනය මහජන පුස්තකාලය මී. 700  jaffna librery