කතරගම නගරයේ පිහිටි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සංචාරක බංගලාව කතරගම නගරය කරා සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔබට ආරක්ෂාකාරී හා සහන මිලට නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අපගේ අපේක්ෂාවයි.
| කාමර අංක | 1 | 2 |
| පහසුකම් | වායුසමීකරණය කළ | වායුසමීකරණය කළ |
| නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන | 3 | 3 |
| රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා | Rs. 1080 | Rs.1080 |
මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹිය හැකි ස්ථාන
| නැරඹිය හැකි ස්ථාන | සංචාරක බංගලාවේ සිට දුර | |
| රුහුණු කතරගම දේවාලය | කි.මී. 2 | ![]() |
| කිරිවෙහෙර | කි.මී. 2 | ![]() |
| සිතුල්පව්ව | කි.මී. 14 | ![]() |
| කිරින්ද | කි.මී. 18 | ![]() |
| යාල ජාතික වනෝද්‍යානය | කි.මී. 22 | ![]() |
| තිස්සමහාරාමය | කි.මී. 22 | ![]() |
| සෙල්ලකතරගම | කි.මී. 6 | ![]() |











