කෑගල්ල නගරයේ පිහිටි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සංචාරක බංගලාව කෑගල්ල නගරය කරා සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔබට ආරක්ෂාකාරී හා සහන මිලට නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අපගේ අපේක්ෂාවයි.
| කාමර අංක | 1 | 2 | 3 | 4 |
| පහසුකම් | වායුසමීකරණය කළ | වායුසමීකරණය කළ | වායුසමීකරණය නොකළ | වායුසමීකරණය නොකළ |
| නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන | 2 | 2 | 2 | 2 |
| රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා | Rs. 1080 | Rs. 1080 | Rs. 720 | Rs. 720 |
මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹිය හැකි ස්ථාන
| නැරඹිය හැකි ස්ථාන | සංචාරක බංගලාවේ සිට දුර | |
| පින්නවල අලි අනාථාගාරය | 9 Km | ![]() |
| පින්නවල සත්තුවත්ත | 8 Km | ![]() |
| සරදියෙල් ගම්මානය | 10 Km | ![]() |
| රඹුක්කන මහමෙව්නා භාවනා අසපුව | 10 Km | ![]() |
| ගල්ගෙඩියාන දිය ඇල්ල | 17 Km | ![]() |
| අලගල්ල කඳු වැටිය | 12 Km | ![]() |
| දනගිරිගල රජමහා විහාරය | 14 Km | ![]() |
| බතලේගල (බයිබල් රොක්) | 25 Km | ![]() |
| බැලුම්ගල නැරඹුම් ස්ථානය | 28 Km | ![]() |













