කළුතර නගරයේ පිහිටි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සංචාරක බංගලාව කළුතර නගරය කරා සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔබට ආරක්ෂාකාරී හා සහන මිලට නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අපගේ අපේක්ෂාවයි.
ලිපිනයසංචාරක නිවාස භාරකරු,   | 
| කාමර අංක | 1 | 2 | 3 (රාජකාරි) | 
| පහසුකම් | වායුසමීකරණය කළ | වායුසමීකරණය නොකළ | වායුසමීකරණය කළ | 
| නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන | 6 | 2 | 2 | 
| රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා | Rs.2160 | Rs.720 | Rs.720 | 
| අර්ධ රාජ්‍ය නිලධාරීන් / රාජ්‍ය බැංකු නිලධාරීන් සඳහා | Rs.3240 | Rs.1080 | Rs.1080 | 
- සංචාරක බංගලා වෙන්කිරීමේ අයදුම්පත්‍රය 
අයදුම්පත්‍රය බාගත කරන්න 
මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹිය හැකි ස්ථාන
| නැරඹිය හැකි ස්ථාන | සංචාරක බංගලාවේ සිට දුර | |
| කළුතර බෝධිය | කි.මී. 1.5 |  ![]()  | 
| රිච්මන්ඩ් කාසල් | කි.මී. 5 |  ![]()  | 
| තුඩුගල ඇල්ල | කි.මී. 17 |  ![]()  | 
| කන්දේ විහාරය | කි.මී. 22 |  ![]()  | 
| අශෝකාරාමය | කි.මී.1 |  ![]()  | 
| කළු ගඟ | කි.මී. 5.4 |  ![]()  | 
| පාහියන්ගල | කි.මී. 22 |  ![]()  | 
                                          



					





