කතරගම සංගාරාම සංචාරක බංගලාව අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ විධායක කාර්ය මණ්ඩලයට සහ රජයේ සංවිධාන විසින් පවත්වනු ලබන ආගමික කටයුතු සඳහා පමණක් වෙන් කරනු ලැබේ..
රාජකාරි - ස්වදේශ කටයුතු අංශයේ නිල රාජකාරි සඳහා පමණක් ලබා ගත හැකිය.
ලිපිනය 
සංචාරක නිවාස භාරකරු,   | 
| කාමර අංක | 1 (රාජකාරි) | 2 (රාජකාරි) | 3 | පිරිත් මණ්ඩපය | ශාලාව | මුළුතැන්ගෙය | 
| පහසුකම් | වායුසමීකරණය කළ | වායුසමීකරණය කළ | වායුසමීකරණය නොකළ | |||
| නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන | 4 | 3 | 3 | |||
| රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා | Rs. 1440 | Rs. 1080 | Rs. 720 | Rs. 1000 | ||
| අර්ධ රාජ්‍ය නිලධාරීන් / රාජ්‍ය බැංකු නිලධාරීන් සඳහා | Rs. 2160 | Rs. 1620 | Rs. 1080 | Rs. 1500 | ||
- සංචාරක බංගලා වෙන්කිරීමේ අයදුම්පත්‍රය 
අයදුම්පත්‍රය බාගත කරන්න 
මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹිය හැකි ස්ථාන
| නැරඹිය හැකි ස්ථාන | සංචාරක බංගලාවේ සිට දුර | |
| කිරිවෙහෙර | මී. 50 | ![]()  | 
| හම්බන්තොට වරාය | කි.මී. 51 |  ![]()  | 
| මාගම්පුර සම්මන්ත්රණ ශාලාව | කි.මී. 50 |  ![]()  | 
| මිරිජ්ජවිල උද්භිද උද්‍යානය | කි.මී. 58 |  ![]()  | 
| යාල ජාතික වනෝද්‍යානය | කි.මී. 5 |  ![]()  | 
| තිස්සමහාරාමය | කි.මී. 23 |  ![]()  | 
| මදුනාගල උණු වතුර උල්පත් | කි.මී. 74 |  ![]()  | 
| හම්බන්තොට ලුණු ලේවාය | කි.මී. 51 |  ![]()  | 
                                          



					







