දඹුල්ල නගරයේ පිහිටි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සංචාරක බංගලාව දඹුල්ල නගරය කරා සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔබට ආරක්ෂාකාරී හා සහන මිලට නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අපගේ අපේක්ෂාවයි.
ලිපිනයසංචාරක නිවාස භාරකරු,   | 
| කාමර අංක | 1 | 2 | 3 | 
| පහසුකම් | වායුසමීකරණය නොකළ | වායුසමීකරණය නොකළ | වායුසමීකරණය නොකළ | 
| නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන | 3 | 3 | 4 | 
| රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා | Rs. 720 | Rs.720 | Rs.960 | 
| අර්ධ රාජ්‍ය නිලධාරීන් / රාජ්‍ය බැංකු නිලධාරීන් සඳහා | Rs. 1080 | Rs.1080 | Rs.1440 | 
- සංචාරක බංගලා වෙන්කිරීමේ අයදුම්පත්‍රය 
අයදුම්පත්‍රය බාගත කරන්න 
මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹිය හැකි ස්ථාන
| නැරඹිය හැකි ස්ථාන | සංචාරක බංගලාවේ සිට දුර | |
| සීගිරිය | කි.මී. 13 |  ![]()  | 
| පිදුරංගල | කි.මී. 15 |  ![]()  | 
| නාමල් උයන | කි.මී. 18 |  ![]()  | 
| කණ්ඩලම වැව | කි.මී. 12 |     | 
| දඹුල්ල රජමහා විහාරය | කි.මී. 6 |  ![]()  | 
| කලු දිය පොකුණ | කි.මී. 13 |  ![]()  | 
                                          



					
						
											
						
											
						
											
						
											
						
											


 
