- අමාත්‍යාංශය හා අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල රාජ්‍ය මූල්‍ය කළමනාකරණය.
- ප්‍රසම්පාදන කළමනාකරණය.
- මූල්‍ය කළමනාකරණය සඳහා නවීන තාක්ෂණකික ක්‍රම උපයෝගි කර ගැනීම.
- වත්කම් කළමනාකරණය.
- මූල්‍ය කළමනාකරණය පිළිබඳ පුහුණුව හා සංවර්ධනය සම්බන්ධ කටයුතු.
මූල්‍ය අංශය
මූල්‍ය අංශය (දිස්ත්‍රික් ගිණුම් / ප්‍රසම්පාදන / වැටුප් හා ගෙවීම් / මූල්‍ය වාර්තාකරණ / ග්‍රාමීය හා ප්‍රාදේශීය පරිපාලන)
- විස්තර








