- මානව සම්පත් කළමනාකරණය.
- රජයේ සංචාරක නිවාස සම්බන්ධ කටයුතු කිරීම.
- වාහන පාලනය හා නඩත්තුව පිළිබඳ කටයුතු කළමනාකරණය.
- කාර්යාල කළමනාකරණය.
- කාර්යාල ක්‍රම ඉහල නැංවීම සඳහා ඵලදායිතා කළමනාකරණය.
- පෙරටු කාර්යාල කළමනාකරණ ක්‍රමය (Front Office Management System) සකස් කිරීම.
- නවීන තොරතුරු තාක්ෂණික ක්‍රම ගුණාත්මකව සහ ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම.
- ජනතාවට වඩා සමීප වූ තොරතුරු ලබා ගැනීමේ නව ක්‍රම ස්ථාපිත කිරීම.
- අමාත්‍යාංශය යටතේ පවතින සියළුම කාර්යාල ජාලගතව සම්බන්ධීකරණය කිරීම.