- මානව සම්පත් කළමනාකරණය.
- රජයේ සංචාරක නිවාස සම්බන්ධ කටයුතු කිරීම.
- වාහන පාලනය හා නඩත්තුව පිළිබඳ කටයුතු කළමනාකරණය.
- කාර්යාල කළමනාකරණය.
- කාර්යාල ක්‍රම ඉහල නැංවීම සඳහා ඵලදායිතා කළමනාකරණය.
- පෙරටු කාර්යාල කළමනාකරණ ක්‍රමය (Front Office Management System) සකස් කිරීම.
- නවීන තොරතුරු තාක්ෂණික ක්‍රම ගුණාත්මකව සහ ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම.
- ජනතාවට වඩා සමීප වූ තොරතුරු ලබා ගැනීමේ නව ක්‍රම ස්ථාපිත කිරීම.
- අමාත්‍යාංශය යටතේ පවතින සියළුම කාර්යාල ජාලගතව සම්බන්ධීකරණය කිරීම.
පාලන අංශය
පාලන අංශය (පාලන / මානව සම්පත් / තොරතුරු තාක්ෂණ)
නවතම පුවත්
- රටේ සිදු කරන සංවර්ධන ව්‍යාපෘති වල යෝග්‍යතාවය පිළිබඳ රජයේ නිලධාරීන් වගකිව යුතුයි.
- ආකල්ප සංවර්ධන වැඩසටහන - කැලණි විශ්ව විද්‍යාලයේ මානව සම්පත් කළමනාකරණ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තරිඳු ධනංජය වීරසිංහ මහතා විසින්.
- 76 වන ජාතික නිදහස් උත්සවය අභිමානවත් අයුරින් ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්
- 2024 වසරේ රාජ්‍ය සේවයේ රාජකාරී කටයුතු ඇරඹීම
- වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව පස් මහල් ගොඩනැගිල්ල ගරු අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 2023.12.17 දින විවෘත කරන ලදී.