- අමාත්‍යාංශය සහ අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල විගණන කළමනාකරණ කමිටු සම්බන්ධීකරණය.
- රාජ්‍ය ගිණුම් කාරක සභාවලට අදාල කටයුතු සම්බන්ධීකරණය.
- විගණන විමසුම් වලට අදාල කටයුතු සම්බන්ධීකරණය.
- රාජ්‍ය මූල්‍ය කළමනාකරණය පිළිබඳව විමර්ශණය කිරීම සහ පසුවිපරම් කිරීම.
- අභ්‍යන්තර විගණන සැලැස්ම අනුව මූල්‍ය ක්‍රියාකාරම් වල වගවීම සහ පාරදෘශ්‍යභාවය ඇතිකිරීම සඳහා ක්‍රමවේද ස්ථාපිත කිරීම සහ පසු විපරම.