විශේෂ නිවේදන
- Revised Scheme of Recruitment for the Post of Departmental Office Laborer in Primary - Non Technical Skills of the Registrar General's Department
Download Document
- විස්තර
අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයෙහි
ස්වදේශ කටයුතු අංශයේ ජ්‍යේෂ්ඨ සහකාර ලේකම් තනතුරු 02ක් සහ සහකාර ලේකම් තනතුරු 03ක් පුරප්පාඩුව පවතී. ඒ සදහා කැමත්තක් දක්වන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිළධාරීන්, තම ජීව දත්ත තොරතුරු This email address is being protected from spambots. You need JavaScript enabled to view it. විද්‍යුත් ලිපිනය වෙත යොමු කරන්න.
- විස්තර



