ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස යනු ශ්‍රී ලංකාවේ පරිපාලන ඒකක වර්ගයකි. ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක එහි උප පරිපාලන ඒකකය ලෙස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට බෙදා ඇත. ශ්‍රී ලංකාවේ අතීතයේ පැවති පරිපාලන ඒකක වූ කෝරළේ, රට යන අතීත පරිපාලන ඒකක වර්තමාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට පදනම වී ඇත. තවද අතීතයේ දී පැවති D.R.O. කොට්ඨාසය, ප්‍රාදේශීය ආදායම් නිලධරයා වශයෙන් ද D.R.O., සහකාර දිස්ත්‍රික් ලේකම් ලෙස ද විකාසනය වී ඇත. වර්තමානයේදී මෙම එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන් ප්‍රාදේශීය ලේකම්වරයා මඟින් පාලනය වන බව දක්නට ලැබේ.
ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇමතුම් විස්තර
- කොළඹ දිස්ත්‍රික්කය
- ගම්පහ දිස්ත්‍රික්කය
- කළුතර දිස්ත්‍රික්කය
- මහනුවර දිස්ත්‍රික්කය
- මාතලේ දිස්ත්‍රික්කය
- නුවරඑළිය දිස්ත්‍රික්කය
- ගාල්ල දිස්ත්‍රික්කය
- මාතර දිස්ත්‍රික්කය
- හම්බන්තොට දිස්ත්‍රික්කය
- යාපනය දිස්ත්‍රික්කය
- මන්නාරම දිස්ත්‍රික්කය
- වවුනියාව දිස්ත්‍රික්කය
- මුලතිව් දිස්ත්‍රික්කය
- කිලිනොච්චි දිස්ත්‍රික්කය
- මඩකලපුව දිස්ත්‍රික්කය
- ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය
- කුරුණෑගල දිස්ත්‍රික්කය
- පුත්තලම දිස්ත්‍රික්කය
- අනුරාධපුර දිස්ත්‍රික්කය
- පොළොන්නරුව දිස්ත්‍රික්කය
- බදුල්ල දිස්ත්‍රික්කය
- මොණරාගල දිස්ත්‍රික්කය
- රත්නපුර දිස්ත්‍රික්කය
- කෑගල්ල දිස්ත්‍රික්කය
- අම්පාර දිස්ත්‍රික්කය
ඊ- ආකෘති පත්‍ර (e-Forms)
| අනු අං. | ඊ- ආකෘති පත්‍රය | භාගත කරන්න | |||
| 01 | ඉඩම් | ||||
|---|---|---|---|---|---|
| 1.1 | රජයේ ඉඩමක් ලබා ගැනීම සඳහා ඉල්ලුම් කිරීම (HA/EF/LAND/01) | සිංහල | දෙමළ | ඉංග්‍රීසි | |
| 1.2 | අනවසරකරුවන් නියමානුකූල කිරීමේ ඉල්ලුම් පත්‍රය (HA/EF/LAND/02) | සිංහල | දෙමළ | ඉංග්‍රීසි | |
| 1.3 | බලපත්‍ර ඉඩමක් සඳහා දීමනා පත්‍රයක් ලබා ගැනීමේ ඉල්ලුම් පත්‍රය (HA/EF/LAND/03) | සිංහල | දෙමළ | ඉංග්‍රීසි | |
| 1.4 | බලපත්‍රයේ/ දීමනාපත්‍රයේ ඉඩම්වල අනුප්‍රාප්තිය නම් කිරීම හා අවලංගු කිරීම (HA/EF/LAND/04) | සිංහල | දෙමළ | ඉංග්‍රීසි | |
| 1.5 | බලපත්‍රයේ/ දීමනාපත්‍රයේ/ මුල් අයිතිය සහතික කිරීම (HA/EF/LAND/05) | සිංහල | දෙමළ | ඉංග්‍රීසි | |
| 1.6 | දීමනාපත්‍ර ඉඩමක් නොතාරිස් ඔප්පුවක් මඟින් බැහැර කිරීමට/බැහැරකරන්නෙකු විසින් සම්පූර්ණ කළ යුතු අයදුම් පත්‍රය (HA/EF/LAND/06) | සිංහල | දෙමළ | ඉංග්‍රීසි | |
| 1.7 | දීමනාපත්‍ර /බලපත්‍ර ඉඩම් පුද්ගලිකව මැන ගැනීමට අවසර ලබා ගැනීම (HA/EF/LAND/07) | සිංහල | දෙමළ | ඉංග්‍රීසි | |
| 02 | සමාජ සේවා | ||||
| 2.1 | ජ්‍යෙෂ්ඨ පුරවැසි හැඳුනුම්පත් ලබා ගැනීමේ අයදුම් පත්‍රය (HA/EF/SOCIAL/01) | සිංහල | දෙමළ | ඉංග්‍රීසි | |
| 2.2 | වැඩිහිටි දීමනා ලබාදීමේ ඉල්ලුම් පත්‍රය (HA/EF/SOCIAL/02) | සිංහල | දෙමළ | ඉංග්‍රීසි | |
| 2.3 | මහජනාධාර ලබා ගැනීමේ ඉල්ලුම් පත්‍රය (HA/EF/SOCIAL/03) | සිංහල | දෙමළ | ඉංග්‍රීසි | |
| 2.4 | ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ශ්‍රවණ උපකරණ ලබා ගැනීමේ අයදුම් පත්‍රය (HA/EF/SOCIAL/04) | සිංහල | දෙමළ | ඉංග්‍රීසි | |
| 2.5 | වෛද්‍ය ආධාර ලබාදීමේ අයදුම් පත්‍රය (HA/EF/SOCIAL/05) | සිංහල | දෙමළ | ඉංග්‍රීසි | |
| 2.6 | සත්ව හානි/ කාලගුණික විපර්යාස හා වෙනත් හේතු සඳහා වගා හානි ලබාදීමේ ඉල්ලුම් පත්‍රය (HA/EF/SOCIAL/06) | සිංහල | දෙමළ | ඉංග්‍රීසි | |
| 2.7 | අනියම් සහනාධාර/ ආපදා සහනාධාර ඉල්ලුම් පත්‍රය (HA/EF/SOCIAL/07) | සිංහල | දෙමළ | ඉංග්‍රීසි | |
| 2.8 |
තනිමාපිය හා ආබාධ සහිත තැනැත්තන් සඳහා ස්වයං රැකියා ආධාර ලබාදීමේ අයදුම් පත්‍රය (HA/EF/SOCIAL/08) |
සිංහල | දෙමළ | ඉංග්‍රීසි | |
| 2.9 | ආබාධිත ජීවනාධාර ලබාදීමේ අයදුම් පත්‍රය (HA/EF/SOCIAL/09) | සිංහල | දෙමළ | ඉංග්‍රීසි | |
| 2.10 | අස්වැසුම සමාජ ආරක්ෂණ ක්‍රමය යටතේ හිමිකම් ලබා ගැනීමේ ඉල්ලුම් පත්‍රය (HA/EF/SOCIAL/10) | සිංහල | දෙමළ | ඉංග්‍රීසි | |
| 03 | බලපත්‍ර | ||||
| 3.1 | කොස්/ දෙල්/ගැහැණු වර්ගයේ තල් ගස් හා පොල් ගස් කැපීම සඳහා ඉල්ලුම් පත්‍රය (HA/TIMBER/01) | සිංහල | දෙමළ | ඉංග්‍රීසි | |
| 3.2 | දැව/දැව භාණ්ඩ ප්‍රවාහන බලපත්‍රයක් ලබා ගැනීමේ ඉල්ලුම් පත්‍රය (HA/TIMBER/02) | සිංහල | දෙමළ | ඉංග්‍රීසි | |
| 3.3 | පස්/බොරළු/මැටි/වැලි කැණීම සහ ප්‍රවාහනය සඳහා ප්‍රාදේශීය ලේකම් විසින් නිකුත් කරනු ලබන බලපත්‍ර සඳහා ඉල්ලුම් කිරීමේ ආකෘති පත්‍රය (HA/EXCA/01) | සිංහල | දෙමළ | ඉංග්‍රීසි | |
| 3.4 | ආදායම් සහතිකයක් ලබා ගැනීම සඳහා ඉල්ලුම් පත්‍රය (HA/INCOME/01) | සිංහල | දෙමළ | ඉංග්‍රීසි | |
| 3.5 | වටිනාකම් සහතිකයක් ලබා ගැනීම සඳහා ඉල්ලුම් පත්‍රය (HA/VALUVE/01) | සිංහල | දෙමළ | ඉංග්‍රීසි | |
| 3.6 | සත්ව ප්‍රවාහන බලපත්‍රයක් ලබා ගැනීම සඳහා ඉල්ලුම් පත්‍රය (HA/LIVESTOCK/01) | සිංහල | දෙමළ | ඉංග්‍රීසි | |



