ප්‍රධාන අරමුණු

අල්ලස් හා දුෂණයෙන් තොර සුපිළිපන්න රාජ්‍ය සේවයක් පවත්වාගෙන යාම සහ

සේවා සැපයීම් සම්බන්ධ විමසීම් හා පැමිණිලි භාර ගැනීම

පැමිණිලි කළ හැකි කරුණු

  • අල්ලස් ඉල්ලිම් (යම් සේවාවක් ඉටුකර දීම සඳහා මුදල් හෝ වෙනත් වාසි ඉල්ලා සිටීම)
  • වැඩ අනවශ්‍ය ලෙස කල් දැමීම
  • දුෂණ ක්‍රියා
  • රාජකාරි පැහැර හැරීම
  • විෂමාචාර ක්‍රියා
  • වගකීම් විරහිත වැඩ කටයුතු