කුරුණෑගල නගරයේ පිහිටි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සංචාරක බංගලාව කුරුණෑගල නගරය කරා සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔබට ආරක්ෂාකාරී හා සහන මිලට නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අපගේ අපේක්ෂාවයි.

ලිපිනය

home

සංචාරක නිවාස භාරකරු,
සංචාරක නිවාසය,
වැව රවුම, කුරුණෑගල

Book Now

 

කාමර අංක 1 2 3 (රාජකාරි) 4
පහසුකම් වායුසමීකරණය නොකළ වායුසමීකරණය කළ වායුසමීකරණය කළ වායුසමීකරණය නොකළ වායුසමීකරණය නොකළ
නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන 2 3 3 3 2
රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා Rs. 720 Rs.1080 Rs.1080 Rs.720 Rs.720

මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹිය හැකි ස්ථාන

නැරඹිය හැකි ස්ථාන සංචාරක බංගලාවේ සිට දුර  
මහමෙව්නාව භාවනා අසපුව, පොල්ගහවෙල කි.මී. 25   mahamevnawa_monastery
ඇත්කඳ විහාරය, කුරුණෑගල කි.මී. 01  ethkanda_viharaya
රිදී විහාරය කි.මී. 28   ethkanda_viharaya
පඬුවස්නුවර කි.මී. 40   ethkanda_viharaya
දඹදෙණිය කි.මී. 38   ethkanda_viharaya
රම්බොඩගල බුද්ධ ප්‍රතිමාව කි.මී. 22   ethkanda_viharaya
වැව රවුම, කුරුණෑගල බංගලා පරිශ්‍රය වටා  ethkanda_viharaya
දැදුරු ඔය ජලාශය කි.මී. 45  ethkanda_viharaya
made with love from Joomla.it