මඩු නගරයේ පිහිටි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සංචාරක බංගලාව මඩු නගරය කරා සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔබට ආරක්ෂාකාරී හා සහන මිලට නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අපගේ අපේක්ෂාවයි..
ලිපිනයසංචාරක නිවාස භාරකරු,   | 
| කාමර අංක | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 (රාජකාරි) | 8 | 
| පහසුකම් | වායුසමීකරණය කළ | වායුසමීකරණය කළ | වායුසමීකරණය කළ | වායුසමීකරණය කළ | වායුසමීකරණය කළ | වායුසමීකරණය කළ | වායුසමීකරණය කළ | වායුසමීකරණය කළ | 
| නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන | 3 | 3 | 3 | 4 | 2 | 3 | 2 | 3 | 
| රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා | Rs. 1080 | Rs.1080 | Rs.1080 | Rs.1440 | Rs.1080 | Rs.1080 | Rs.1080 | Rs.1080 | 
| අර්ධ රාජ්‍ය නිලධාරීන් / රාජ්‍ය බැංකු නිලධාරීන් සඳහා | Rs. 1620 | Rs.1620 | Rs.1620 | Rs.2160 | Rs.1620 | Rs.1620 | Rs.1620 | Rs.1620 | 
- සංචාරක බංගලා වෙන්කිරීමේ අයදුම්පත්‍රය  
අයදුම්පත්‍රය බාගත කරන්න 
මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹිය හැකි ස්ථාන
| නැරඹිය හැකි ස්ථාන | සංචාරක බංගලාවේ සිට දුර | |
| මඩු පල්ලිය | කි.මී. 1.5 | ![]()  | 
| යෝධ වැව | කි.මී. 28 |  ![]()  | 
| එල්ලෙන පාලම | කි.මී. 16 |  ![]()  | 
                                          



					

