මන්නාරම නගරයේ පිහිටි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සංචාරක බංගලාව මන්නාරම ප්‍රදේශයේ සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔබට ආරක්ෂාකාරී හා සහන මිලට නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අපගේ අපේක්ෂාවයි.

ලිපිනය

home

සංචාරක නිවාස භාරකරු,
සංචාරක නිවාසය,
ශ්‍රි බස්තියා පාර, මන්නාරම.

Book Now

 

කාමර අංක 1 2 3 4 5 6 7 8 (රාජකාරි) 9
පහසුකම් වායු සමීකරණය නොකළ වායු සමීකරණය නොකළ වායු සමීකරණය නොකළ වායු සමීකරණය නොකළ වායු සමීකරණය නොකළ වායු සමීකරණය නොකළ වායු සමීකරණය නොකළ වායු සමීකරණය කළ වායු සමීකරණය කළ
නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන 2 2 2 2 2 3 3 2 2
රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා රු. 720 රු.720 රු.720 රු.720 රු.720 රු.720 රු.720 රු. 1080 රු.1080

 

මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹිය හැකි ස්ථාන

නැරඹිය හැකි ස්ථාන සංචාරක බංගලාවේ සිට දුර
 මන්නාරම කොටුව  කි.මී. 1  madu chirch
 බයෝබැබ් ගස කි.මී. 3  madu chirch
 කීරි වෙරළ  කි.මී. 5  madu chirch
 තිරුකේතීස්වරම් කෝවිල කි.මී. 20  madu chirch
 මන්නාරමේ හුලංපෙති කි.මී. 15  madu chirch
 යෝධ වැව කි.මී. 22 madu chirch
 වාන්කාලේ ජාතික කුරුලු අභයභූමි රැම්සා තෙත්බිම කි.මී. 29 madu chirch
 ආදම්ගේ පාලම කි.මී.35  madu chirch
 ඩොරික් බංගලාව කි.මී. 39  madu chirch
made with love from Joomla.it