මාතලේ නගරයේ පිහිටි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සංචාරක බංගලාව මාතලේ නගරය කරා සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔබට ආරක්ෂාකාරී හා සහන මිලට නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අපගේ අපේක්ෂාවයි.

ලිපිනය

සංචාරක නිවාස භාරකරු,
ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සංචාරක නිවාසය,
බාලදක්ෂ මාවත, කූඹියන්ගොඩ පාර, මාතලේ.

Book Now

 

කාමර අංක 2 3 4
පහසුකම් වායුසමීකරණය නොකළ වායුසමීකරණය නොකළ වායුසමීකරණය නොකළ වායුසමීකරණය කළ
නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන 2 2 6 2
රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා රු. 720 රු.720 රු. 1440 රු.1080

 

මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹිය හැකි ස්ථාන

නැරඹිය හැකි ස්ථාන සංචාරක බංගලාවේ සිට දුර  
 රිවස්ටන් කි.මී. 22  madu chirch
 අලුවිහාරය කි.මී. 3  madu chirch
 පිටවල පතන කි.මී. 34  madu chirch
 ශ්‍රී මුතුමාරිඅම්මාන් දේවාලය කි.මී.1.5  madu chirch
 සෙම්බුවත්ත කි.මී.22  madu chirch
 හුලංගල කි.මී.30  madu chirch
 බඹරකිරි ඇල්ල කි.මී.16.5  madu chirch
 නාලන්ද ගෙඩි ගේ කි.මී.35  madu chirch
made with love from Joomla.it