මාතර නගරයේ පිහිටි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සංචාරක බංගලාව මාතර නගරය කරා සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔබට ආරක්ෂාකාරී හා සහන මිලට නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අපගේ අපේක්ෂාවයි.
ලිපිනයසංචාරක නිවාස භාරකරු, |
![]() |
| කාමර අංක | 1 | 2 | 3 | 4 | 5 | 6 |
| පහසුකම් | වායු සමීකරණය නොකළ | වායු සමීකරණය නොකළ | වායු සමීකරණය නොකළ | වායු සමීකරණය කළ | වායු සමීකරණය කළ | වායු සමීකරණය කළ |
| නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන | 3 | 3 | 3 | 3 | 3 | 3 |
| රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා | Rs. 720 | Rs.720 | Rs.720 | Rs.1080 | Rs.1080 | Rs.1080 |
මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹිය හැකි ස්ථාන
| නැරඹිය හැකි ස්ථාන | සංචාරක බංගලාවේ සිට දුර | |
| මාතර වෙරළ | කි.මී. 1.3 | ![]() |
| වෙහෙරහේන විහාරය | කි.මී. 2.6 | ![]() |
| වැලිගම වෙරළ | කි.මී. 17.5 | ![]() |
| මාතර පරවි දූව | කි.මී. 1.3 | ![]() |
| මාතර කොටුව | කි.මී. 1.7 | ![]() |
| දෙවිනුවර ගල් ගේ | කි.මී. 5.1 | ![]() |
| මිරිස්ස | කි.මී. 14 | ![]() |
| වැවුරුකන්නල විහාරය | කි.මී. 20 | ![]() |
made with love from Joomla.it












