මුලතිවු නගරයේ පිහිටි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සංචාරක බංගලාව මුලතිවු ප්‍රදේශයේ සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔබට ආරක්ෂාකාරී හා සහන මිලට නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අපගේ අපේක්ෂාවයි.
ලිපිනයසංචාරක නිවාස භාරකරු, |
![]() |
| කාමර අංක | 1 | 2 | 3 | 4 (රාජකාරි) |
| පහසුකම් | වායුසමීකරණය නොකළ | වායුසමීකරණය නොකළ | වායුසමීකරණය කළ | වායුසමීකරණය නොකළ |
| නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන | 4 | 3 | 3 | 2 |
| රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා | රු. 1440 | රු. 720 | රු. 1080 | රු. 1080 |
මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹිය හැකි ස්ථාන
| නැරඹිය හැකි ස්ථාන | සංචාරක බංගලාවේ සිට දුර | |
| වඩ්ඩුවාකල් පාලම | කි.මී. 1.1 | ![]() |
| මුලතිව් වෙරළ තීරය | කි.මී. 2.2 | ![]() |
| චුන්ඩිකුලම් වෙරළ | කි.මී. 46 | ![]() |
| කන්නකි අම්මාන් කෝවිල | කි.මී. 10.2 | ![]() |
| පුතුකුඩිඉරිප්පු යුධ කෞතුකාගාරය | කි.මී. 11.2 | ![]() |
| නයාරු | කි.මී. 22 | ![]() |
made with love from Joomla.it










