ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන නාලක කලුවැව මහතා ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ නව අධ්යක්ෂ ජනරාල් වරයා වශයෙන් සහ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වන පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා බදුල්ල දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලාන,ස්වදේශ කටයුතු ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින් 2023.06.13 දින අමාත්‍යංශයේදී පත්වීම් ලබා ගන්නා ලදි. මෙම අවස්ථාවන්ට අමාත්‍යංශ ලේකම් රංජිත් අශෝක මහතාද එක්ව සිටියේය.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන නාලක කලුවැව මහතා ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ නව අධ්යක්ෂ ජනරාල් වරයා වශයෙන් සහ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වන පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා බදුල්ල දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලාන,ස්වදේශ කටයුතු ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින් 2023.06.13 දින අමාත්‍යංශයේදී පත්වීම් ලබා ගන්නා ලදි.
පුවත්

නවතම පුවත්
- රටේ සිදු කරන සංවර්ධන ව්‍යාපෘති වල යෝග්‍යතාවය පිළිබඳ රජයේ නිලධාරීන් වගකිව යුතුයි.
- ආකල්ප සංවර්ධන වැඩසටහන - කැලණි විශ්ව විද්‍යාලයේ මානව සම්පත් කළමනාකරණ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තරිඳු ධනංජය වීරසිංහ මහතා විසින්.
- 76 වන ජාතික නිදහස් උත්සවය අභිමානවත් අයුරින් ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්
- 2024 වසරේ රාජ්‍ය සේවයේ රාජකාරී කටයුතු ඇරඹීම
- වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව පස් මහල් ගොඩනැගිල්ල ගරු අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 2023.12.17 දින විවෘත කරන ලදී.