නුවරඑළිය ප්‍රදේශයේ පිහිටි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සංචාරක බංගලාව සුන්දර නුවරඑළිය ප්‍රදේශයේ සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔබට ආරක්ෂාකාරී හා සහන මිලට නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අපගේ අපේක්ෂාවයි.

ලිපිනය  

සංචාරක නිවාස භාරකරු,
සංචාරක නිවාසය,
ක්‍රේටන් විලේජ් පාර, නුවරඑළිය.

Book Now

 

කාමර අංක 1 2 3 4 5
පහසුකම් වායු සමීකරණය නොකළ වායු සමීකරණය නොකළ වායු සමීකරණය නොකළ වායු සමීකරණය නොකළ වායු සමීකරණය නොකළ වායු සමීකරණය නොකළ
නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන 3 3 3 3 3 3
අර්ධ රාජ්‍ය නිලධාරීන් සඳහා රු. 1080 රු.1080 රු.1080 රු.1080 රු.1080 රු.1080

 

මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹිය හැකි ස්ථාන

නැරඹිය හැකි ස්ථාන සංචාරක බංගලාවේ සිට දුර  
 Hakgala Botanical Garden කි.මී. 9  madu chirch
 ග්‍රෙගරි පාර්ක් කි.මී. 3  madu chirch
 වික්ටෝරියා පාර්ක් කි.මී. 1.5  madu chirch
 සඳතැන්න කි.මී. 4 madu chirch
 හෝර්ටන් තැන්න කි.මී. 32  madu chirch
 ශාන්ති පුර කි.මී. 7 madu chirch
 ලිප්ටන් ශීට් කි.මී. 4 madu chirch
made with love from Joomla.it