පොළොන්නරුව නගරයේ පිහිටි ස්වදේශ කටයුතු අමාතයාංශයේ පොළොන්නරුව නව සංචාරක බංගලාව ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකමකින් හෙබි පොළොන්නරුව නගරය කරා සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔබට ආරක්ෂාකාරී හා සහන මිලට නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අපගේ අපේක්ෂාවයි.

ලිපිනය 

සංචාරක නිවාස භාරකරු,
ස්වදේශ කටයුතු අමාත්‍යාංශය,
සංචාරක නිවාසය නව නගරය, පොලොන්නරුව

Book Now

 

කාමර අංක 1 2 3
පහසුකම් වායු සමීකරණය නොකළ වායු සමීකරණය කළ වායු සමීකරණය නොකළ
නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන 2 2 2
රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා Rs.720 Rs.1080 Rs.720

 

මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹිය හැකි ස්ථාන

නැරඹිය හැකි ස්ථාන සංචාරක බංගලාවේ සිට දුර  
 පුරාණ තාක්ෂණ කෞතුකාගාරය කි.මී 1.1  madu chirch
 පොත්ගුල් විහාරය කි.මී 1.8  madu chirch
 නිශ්ශංක ලතා මණ්ඩපය කි.මී 4.5  madu chirch
 පරාක්‍රම සමුද්‍රය කි.මී 3.6 madu chirch
 ගල් විහාරය කි.මී 5 madu chirch
 අංගම්මැඩිල්ල කි.මී 22  madu chirch
 දිඹුලාගල කි.මී 26.5 madu chirch
 මින්නේරිය ජාතික වනෝද්‍යානය කි.මී 26.5  madu chirch
 මින්නේරිය වැව කි.මී 32  madu chirch
 කවුඩුළු වැව කි.මී 35   Kavudulu
 මැදිරිගිරිය වටදාගෙය කි.මී 35  madu chirch
 සෝමාවතිය රජමහා විහාරය කි.මී 42.5  madu chirch