පුත්තලම නගරයේ පිහිටි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සංචාරක බංගලාව පුත්තලම ප්‍රදේශයේ සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔබට ආරක්ෂාකාරී හා සහන මිලට නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අපගේ අපේක්ෂාවයි.

ලිපිනය 

සංචාරක නිවාස භාරකරු,
සංචාරක නිවාසය,
HNB බැංකුව ඉදිරිපිට, පුත්තලම.

Book Now

 

කාමර අංක 2 3 4 5
පහසුකම් වායු සමීකරණය නොකළ වායු සමීකරණය නොකළ වායු සමීකරණය නොකළ වායු සමීකරණය නොකළ වායු සමීකරණය නොකළ
නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන 3 3 4 4 4
රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා රු. 720 රු. 720 රු. 960 රු. 960 රු.960

 

මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹිය හැකි ස්ථාන

නැරඹිය හැකි ස්ථාන සංචාරක බංගලාවේ සිට දුර
නොරොච්චෝලේ බලාගාරය කි.මී. 15 norcholey-balagaraya
ලුනු ලේවාය  කි.මී. 5 lunu-lewaya
සිමෙන්ති සංස්ථාව  කි.මී. 10 Puttalam-Cement-Plant
තලවිල පල්ලිය  කි.මී. 30 talawila-palliya
කල්පිටිය බලකොටුව  කි.මී. 50 Kalpitiya fort
බත්තලංගුණ්ඩුව දූපත්  කි.මී. 65+ gagewadiya2
කන්දකුලිය ඩොල්ෆින් සවාරිය  කි.මී. 45 kandakuliya-2
පුත්කවි කලපුව  කි.මී. 14 kandakuliya-1
ගඟේ වාඩි දූපත්  කි.මී. 30 gagewadiya
මී ඔය  කි.මී. 12 mee-oya
made with love from Joomla.it