තවලම නගරයේ පිහිටි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සංචාරක බංගලාව තවලම ප්‍රදේශයේ සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔබට ආරක්ෂාකාරී හා සහන මිලට නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අපගේ අපේක්ෂාවයි.

ලිපිනය 

සංචාරක නිවාස භාරකරු,
සංචාරක නිවාසය,
බටහේන, තවලම, ගාල්ල.

Book Now

 

කාමර අංක 1 2 3
පහසුකම් වායුසමීකරණය නොකළ වායුසමීකරණය නොකළ වායුසමීකරණය නොකළ
නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන 3 2 2
රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා රු. 720 රු.720 රු.720

මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹිය හැකි ස්ථාන

නැරඹිය හැකි ස්ථාන සංචාරක බංගලාවේ සිට දුර
  ආංගිරිය දිය ඇල්ල  කි.මී. 3.2  Saman_Devala
  කල්වාරි සිද්ධස්ථානය  කි.මී. 5.3  Saman_Devala
  දූවිලි ඇල්ල  කි.මී. 7  Saman_Devala
  ලංකාගම  කි.මී. 12  Saman_Devala
  කන්නෙලිය  කි.මී. 13.8  Saman_Devala
සිංහරාජය  කි.මී. 25  Saman_Devala
made with love from Joomla.it